එක්සත් ජාතික පක්ෂයේ සෙනසුරාදාට නියමිත ජාතික මහා සම්මේලනය පැවැත්වීම වළක්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ අකුරැස්ස සංවිධායක විතාන ගොඩවත්තගේ කරුණාතිලක මහතා පෙත්සම් දෙකකින් කළ ඉල්ලීම ගල්කිස්ස අතිරේක දිසා විනිසුරු ප‍්‍රදීප් අබේරත්න මහතා අද ප‍්‍රතික්ෂේප කළේය. පෙත්සමේ වගඋත්තර කරුවන් ලෙස නම්කර සිටින එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් 85 දෙනාට පිළිතුරු සහ විරෝධතා ගොනු කිරීම සඳහා ජනවාරි 23දා පෙත්සම යළි කැඳවීමටද විනිසුරු නියෝග කළේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හැම අවරුද්දෙම නායකය තෝරන්න ගියහම ගොඩනැගිලි වලට හානි වෙනවනෙ. ඒ හින්දා කවුද අර ඒකාලෙ සිතියමක් හැකිලුවා වාගෙ අවුරුදු හයකටම කාලෙ දික්කර ගත්තම ඔක්කොම හරි. ඔන්න බලන්න විශිෂ්ට දේශපාලන සංකල්පයක් නේද ඔය? ඔය වගේ අය රටේ නායකත්වයට පත්කරගන්න රටේ මිනිස්සුන්ට පින නැහැනෙ. (ස)
අනේ මන්දා හොඳ විපක්ෂයක් අපිවත් හදමුද ?? (ස)
ඔන්න වැඩේ
ඔයාගේ මහන්සිය අපරාදේ (ස)
ඔබ ඔහොම ඉන්න අපි මෙහෙම ඉන්නම් රට එහෙමම තියේවි (ස)
මොකද්ද ඊට හේතුව (දී)