බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කුල්නාහිදී අද (30) පැවැති පළමු එක්දින තරගයෙන් බංග්ලාදේශ ක‍්‍රීඩකයෝ කඩුලූ 7 කින් ප‍්‍රබල කොදෙව් පිල පරාජය කිරීමට සමත් වූහ. බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර මේ දක්වා එක්දින තරග 21 ක් පවත්වා ඇති අතර බංග්ලාදේශය ජය ලැබූ 5 වැනි තරගය මෙය වේ. බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 46.5 කදී සියලූ දෙනා දැවී 199 (ක‍්‍රිස් ගේල් 35, ඩැරන් බ‍්‍රා්වෝ 35, මුනිල් නරේන් 36, රවී රාම්පෝල් 25, සොහග් ගෂී 29/4, අබ්¥ර් රසාක් 39/3) බංග්ලාදේශය ඕවර 40.2 කදී කඩුලූ 3 ට 201 (තමීම් ඉක්බාල් 58, එනමුල් හක් 41, නයීම් ස්ලාම් නොදැවී 50, නසීර් හොසේන් 28, මුෂ්ෆිකූර් රහීම් නොදැවී 16)
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බංගලිදේශය කොහොමද හිටියේ (දී)
බංග්ලාදේශ් පිල දැන් ඉතා හොදයි (දී)
ලඟදිම ලෝක කුසලානේ බංගලාදේශයෙන් උස්සනවා (ස)