වැලිකන්ද මඩකළපු මාර්ගයේ පූනානි අසල වාකනේරියේ දී වෝල්ට් 33000 අධි බලැති විදුලි රැහනක පැටලීමෙන් අලි සිවු දෙනෙක් මරුමුවට පත් වූහ. විදුලි කුළුනක් කැඩී ඇති ස්ථානයක දී අලින් කන්දක් නැඟ තොප්පිගල දිසාවට මාරුවන්නට යද්දී මෙම අනතුර සිදු වී ඇත.

1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. (නි)
රටට අබුද්ධස්සකාලේ පටන්ගෙන වගේ (ස)
තවත් අති සාර්ථක ව්‍යාපෘතියක්. තවටිකක් පාතින් මේ ටික ඇද්දනම් ළමයි, ගැහැණු, මිනිස්සු ටිකකුත් ගොඩදාගන්න තිබුණා (ස)
මේවා හරියට නඩත්තු කරනවා නම් මෙහෙම දේවල් වෙන්නෙ නැහැ. (නි)
අපි මිට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ (දී)
මේ වගේ දේවල් වෙන්න ඉඩ දෙන්න එපා.. අලි කියන්නේ අපේ රටට ලොකු සම්පතක් (ස)
අලි සම්පතක් . අහිංසක සත්තු නිකරුනේ මරනවා (ස)
අනේ අප්පේ........... පව් දෙවියනේ (ස)
අයියෝ! (නි)
මේවා අලි මිනිස් ගැටුම නවත්වන්න කරන දේවල් . මිනිස්සුන්ව මරන්න බැහැනේ (දී)
සද්දන්තෝ හතරක් එක තැන මැරිලා ඉන්න එක අනාගත සුභ දසුනක් නොවෙයි (දී)
බලන්න සද්දන්තයින් බිම වැටිලා ඉන්න හැටි (දී)
මේවා මහා විනාශ අපිට පුළුවන් වෙන්න ඕනේ සත්තු මරන්නේ නැතිව සත්තුන්ව පලවාහරින්න( දී)
මේවා තමයි ලෝක විනාශයට කලින් වෙන ලංකාවේ විනාශය. (නි)
එකම තැන අලි හතරක් මැරිලා (දී)
මට පෙනෙන්නේ නම් මේක අලි මරන්න දාපු උගුලක්ද කෙහෙද? (නි)
මේවා අපි නවත්වන්න ඕනේ (දී)
වටිනා ජිවිත හතරක් නැති උනා (දී)
මේ වගේ දේවල් කරන අයවත් මරන්න ඕනි (ස)
අලි සම්පත සුරකින්න එකතු වෙන්න (දී)
අදාල නිලධාරීන්වත් ඔය කම්බි වලම එල්ලන්න ඕනෑ. (නි)
පවු ඇත්තටම... පවු දුකයි..... අපි මේ සත්තු ආරක්ෂා කර ගන්න ඕනේ (දී)
මහා දවන්තයෝ හතර දෙනෙක් (දී)
ගිය හකුරට නාඩන්නේ තියෙන හකුර රැකගන්නේ.... (නි)
ලංකාවට අලි වද වීගෙන යන සතෙක් වෙයිද දන්නේ නැහැ (දී)
හොඳ වෙලාවට අලි 4 ක් ආවේ (ස)
විදුලි රැහැන් පරීක්ෂා කරන්න යන ජංගම නඩත්තු ඒකකයක් නැද්ද? (නි)
අයියෝ! (නි)
කලබල වෙන්න එපා. මැරුනේ අලි නේ. අපි කලබල වෙන්න ඕන හරක් මරණ කොට විතරයි (ස)
මොනව වුණත් පවු අහිංසක සත්තු.... (නි)
අයියෝ අහිංසක සත්තු (ස)
කවුද මේ විදුලි රැහැන් ඇද්දේ? (නි)
කොහොමහරි මෙවැනි නොසැළකිලිමත් ලෙස රාජකාරි කරවන අයත් ඔය කම්බි වලම එල්ලන්න ඕනෑ. (නි)
අලින්ගෙ ලැයිස්තුවෙන් හතරක් අඩු උනා මෙහෙම ගියොත් අපිට අලින් නැත්තටම නැතිවේවී...(ස)
අනේ දෙවියනේ, කවදාහරි දවසක අපේ රටේ දළදා කරඩුව අරන් යන්නවත් අලියෙක් නැතිවෙයි වගේ. (නි)
අය්යෝ, මේවා නඩත්තු කරන්න කෙනෙක් නැද්ද ? රෙදි ඇඳගෙනද අපි ලෝකෙන් උතුම් රට කියා කියා පම්පෝරි ගහන්නේ..(ස)
ඔය කම්බි ටික අදින්න තිබුණේ ලොක්කෙක්ගේ ගෙට උඩින්. (නි)
මෝඩ වැඩ නිසා ඒවායේ වන්දි ගෙවන්නෙත් මේ අහිංසක සත්තු. උන්ට කැළේවත් නිදහසක් නැහැ ජිවත්වෙන්න. (නි)
2020 විතර වෙන කොට ලංකාවට අලියෙක් දකින්නවත් නැති වෙනවා (දී)
පුදුම උඩකින්නේ කම්බි ඇදලා තියෙන්නේ. (නි)
හද කම්පාවන පුවතක් (ස)
අධිබලැති විදුලි රැහැන් මෙතරම් පහතින් ගියේ කොහොමද? කැලේ හින්දා සල්ලි ටික යටිමඩි ගහගෙන බාල ප්‍රමිතියට වැඩේ ඉවර කරලා වගෙයි. ආශ්චර්යට මුවාවෙලා සියලුම ස්වභාවික සම්පත් විනාශ මුඛයට ඇදගෙන යන බවකුයි පෙනෙන්නට තියෙන්නේ. මීට වඩා හොඳයි විදුලි රැහැන් බිම දිගේ එළාගෙන ගියානම්, නේද..? කවුද මේ අපරාධයට වග කියන්නෙ...??? (නි)
පව් අසරණ සත්තු (ස)
අලි මහා ප්‍රමාණයක් ඉන්නවානම් කමක් නැහැ (දී)
කවුද කියලා තිබුනා ලංකාවට අලි වැඩි නිසා තමයි මේ අලි ප්‍රශ්න කියලා (දී)
කනගාටු දායක පුවතක් (දී)
මෙහෙම මැරෙන්න ගියොත් ලංකාවට අලි ගෙන්නන්න වෙයි (දී)
අලි ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි . අහිංසක සත්තු පව් (ස)
අයියෝ අලි වගේද මෙයා " සැටලයිට් " (ස)
මගේ දෙවියනේ..............(ස)
අනේ පව් මේ වගේ දේවල් අහන්නවත් සිද්ධ වෙන්න එපා . (ස)
1............2..........3........??????????????? (දී)
මේ අපරාදෙට කවුද වගකියන්නේ , විදුලිබලද ? වනජීවීද ? පරිසරද ?? (ස)
ඔහොම යනකොට අලියෙක් දකින්න ලැබෙන්නෙම නැහැ (දී)
අහිංසක සත්තු (දී)
සතා සිවුපාවා රැකගන්න ආකාරය අනුව රටක් කෙතරම් ශිෂ්ටසම්පන්නදැයි නීර්ණය කළහැක - මහත්මා ගාන්ධි (නි)
හඳ කම්පා කරන දර්ශනයක් . මොන අපරාධයක්ද මේ (ස)
මිට වඩා ක්‍රමවත් ආරක්ෂක පද්දට්‍ර්හියක් පද්ධතියක් නැතිද අපිට යොදා ගන්න (දී)