”ඒ දුවද්දී දැවීයාම ඉතාමත් වැදගත් වුණා. සමරවීර ඉතා දක්‍ෂ පිතිකරුවෙක්. ඔහුට දිගු කාලයක් පිති හරඹයේ රැදී සිටින්න පුළුවන්. සෑහෙක වෙලාවකට පස්සේ ඔහුගේ කඩුල්ල දවාගැනීම අපට ගොඩක් වාසි වුණා.”

රොස් ටේලර් - දෙවැනි ටෙස්ට් තරගයෙන් ශී‍්‍ර ලංකාව පරාජය කිරීමෙන් පසු අදහස් දක්වමින්