වියට්නාමයේ න්ගුයෙන් වෑන් චියන්  (85) වසර හැත්තෑවක් පුරා තම කොණ්ඩය නොකැපූ බව පවසයි. කොණ්ඩයේ දිග මේ වන විට මීටර් හතරකි. බර කිලෝ දෙකකි. ‘‘හොඳ ශක්තිමත් කොණ්ඩයක් මට තියෙනවා ඒ වගේම මගේ ශරීරයත් නිරෝගීයි. ඉතාම සරලව බුදු දහම අනුව මගේ ජීවිතය මම ගෙනියනවා‘‘ යැයි වෑන් කියයි.