පාකිස්ථානයේ කරච්චි නුවර මහල් නිවාසයක දහ වැනි මහලේ හටගත් ගින්නකින් බේරීම සඳහා තරුණයෙක් උත්සහ ගනී. ඔහු ජනේලයෙන් පිටත එල්ලී උදව් ඉල්ලා කෑ ගසයි. ගතවනුයේ නිවේශයකි. මිනිසුන් රැසක් බලා සිටියදීම එම තරුණයා බිමට ඇද වැටී මරණයට පත් වේ. එහි සිටියෙක් මෙම අනුවේදනීය සිදු වීම වීඩියෝ කෙළේය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් බිමට වැටිලා මැරෙන හැටි පෙන්නන්න වීඩියෝ දාන්න ඕනෙද සර්කස් වගේ ?(ස)
අපේ රටේ වුණත් පාසල් ගොඩනැගිලිවල තරප්පු හරිම පටුයි. හදිසි විපතකදී ඉවතට යාම තදබදය නිසා බැරිවෙනවා. ඔය ආපදා කලමණාකරන අය ඕවට මොනවද කරන්න කියන්නෙ? (නි)
කනගාටුයි
කාට හරි විපතක් වුණාම විඩියෝ කරන එක හරි ෆොටෝ ගහන එක හරි තමයි අපේ අය දැන් කරන්නේ. නමුත් ඒ කෙනාව බේරගන්න උත්සාහා කරන්නේ නෑ (ස)
අයියෝ සල්ලි
රෝහිත මේ අපේ අය කරපු වීඩියෝ එකක් නෙමයි.එයාලගෙම රටේ අය කරපු එකක්.අහක යන ඒ වත් අපේ ඈගේ ගාගන්න එපා.හොඳට කියවලා බලන්න.(ස)