‘අධිකරණයේ අයිතිය සුරකිමු‘ යනුවෙන් සිංහලෙන්, දෙමළෙන් හා ඉංග්‍රිසියෙන් මුද්‍රණය කළ පාඨ රැගත් ත්‍රිරෝද සිය ගණනක් කොළඹ මහා නගර ශාලව අසල සිට මරදාන ඔස්සේ අළුත් කඩේට ධාවන විය. පොලිස් ආරක්ෂාව ද තර කර තිබේ. මෙම උද්ඝෝෂණය පැවැත්වූවේ අගවිනිසුරුවරියට එරෙහිවය. අගවිනිසුරුවරිය ඉල්ලා අස්විය යුතු බව ඔවුහු කීහ.






1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද මේ වහිලු වැඩේ (දී)
අගවිනිසුරුතුමියට ජය වේවා! (නි)
මේකට කියන්නේ ඒකාධිපත්‍ය කියලද ?? (ස)
අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ඔබලාට කැක්කුමක් තිබේ නම්, ඔබලාව මෙතෙන්ට එවපු අයට කියන්න දෝෂාභියෝගය ඉල්ලා අස්කරගන්නා ලෙස.(ස)
නියම නීතිය පාට පක්ෂ බලන්නේ නැහැ. යුත්තියයි ඉෂඨ කරන්නේ. නීතියට තමා රටක් හදන්න පුලුවන්. නීතියට ගරුකරන රටවල්වල මිනිස්සු දියුණූවෙලා තියෙනවා. (නි)
කුමාර, ඔය ළමයා හොඳට කටපාඩම් කරලා තියෙනවා. බොහොම හොඳයි. කටපාඩම් කිරීමට ලකුණු සීයයි... කියපු දේවල තේරුම දන්නවද? (නි)
මේවා කාගේ ඕනා කමට කරනවද (දී)
කිරියෙන් පැණියෙන් උතුරා යන කළ... ලොව ඔබ පාමුල හඩා වැටේ.... අත මිට හිග වී බෙලසුන් වන කළ.... ලොව ඔබ හිස මත කඩා වැටේ... පූජාසනයේ...ඔබ හිදුවා... ඔබට පුදන මේ ලෝකයමයි හෙට... ඔබට එරෙහි වී නැගිටින්නේ....(ස)
සියලුම ත්‍රීරෝද රථ එකම ආයතනයකට අයිති ඒවාද? (නි)
ඒ මිනිස්සුත් කියන දේ කරනවා (දී)
ඔන්න ඇත්ත කියන්න ඔය කාගේ බල කිරීමටද ඔය කියන්නේ (දී)
මහත්මිය ඔබ බය වෙන්න එපා අපි කවදාත් ඔබ සමග හිටියා හෙටත් එහෙමයි (දී)
විකාර කියලා දෙයක් ලෝකේ තියෙනවානම් මේ ඒවා තමයි (දී)
ඔය විකාර වැඩ නවත්තන්න (දී)
ඒ මිනිස්සුන්ට මොකද්ද මෙතුමිය කල වරද
අධිකරණයට ගරු නොකරන්නන් අහිංසක ජනතාවට ගරු කරාවිද ??? (ස)
දෙවියනේ මොකද්ද මේ වෙන්නේ (දී)
මේ වෙන්නේ ඉර හඳ ඉවසන වැඩද (දී)
මඩම් මම කියන්නම් මේ තරම් පාච්චල් වෙන්නේ නැතිව මඩම් ඉල්ලා ඇස වෙන්න (දී)
අධිකරණ නිදහසට මුලු රටේම සහයෝගය ලැබේවා! (නි)
විදෙස් බලපෑම් වලට යට නොවෙමු...! (ස)
මේවා විහිලු (දී)
ඒ කට්ටියට මොකද්ද මෙතුමිය කල වරද (දී)
මට හිනාත් යනවා (දී)
ත්‍රීවිල් රියදුරොත් නීති පොත දන්නවද ? .(ස)
අනේ මේකනම් මහ විහිලුවක් (ස)
ඒ මොකද ත්‍රිවිල් රියදුරන්නට වෙලා තියෙන්නේ (දී)
ත්‍රීවිල් මල්ලිලට කවුද ඕක ප්‍රින්ට් කරලා දුන්නේ .(ස)
ඒ මිනිස්සුන්ට මොන වරදක් කලාටද (දී)
මටනම් හිනා යනවා මේ සිද්ද වෙන දේවල් වලට (දී)
අග විනිසුරුතුමිය ප්‍රමුඛ අධිකරණයට දළදා සමිදු පිහිටයි. (දී)
අනේ යන්න ඒ මිනිස්සු දන්නවාද දන්නෙත් නැහැ අගවිනිසුරුවරියගේ නමවත් (දී)
මේ ගොල්ලෝ මොකද්ද මේ කියන කතාවේ තේරුම (දී)
මෙයාලා මේ කාගේ හරි බත් පාර්සලයකට යටවෙලා.... ..(ස)
මට හිනා යනවා විතරක් නොවෙයි දුකයි මෙවෙන සිද්දි දැක්කාම (දී)
කීයද හයර් එක ..(ස)
චී...ලැජ්ජයි හලෝ..................? (ස)
මොකද ත්‍රිවිල් වල ගිහින් මෙතුමිය සල්ලි දෙන්නේ (නැද්ද දී)
වෙන කවුරු හරි කියුවානම් හිත හදා ගන්න තිබ්බා (දී)
රෝද 3 කත්අදින්නේ නිදහසට එරෙහිවයි.ලැජ්ජයි ! (ස)
මේ ප්‍රශ්නය දේශපාලනි කරනය වෙලා වගේ මට පෙන්නේ (දී)
රටේ ස්වාධිපත්‍ය වෙනුවෙන් දිවි ඇතිතුරා මෙලෙස නිරුවත් නොවෙමි. අග විනිසුරුතුමිය ප්‍රමුඛ අධිකරණයට දළදා සමිදු පිහිටයි... (නි)
ඔන්න මාත් සහයෝගය දෙනවා (ස)
රෝද තුනේ නිදහස පිටුපස කවුද ඉන්නේ ?? (ස)
කොහොමද එහෙම බලපෑම් කරන්නේ (දී)
මෙයාලා දන්න නීතිය (ස)
මමත් ඒ රියදුරන්ගේ පැත්තේ (දී)
හොද යෝජනාවක් (දී)
මේක මේ අධිකරණයේ අයිතිය සුරක්ෂිත කරන්න ගිය ගමනක් නෙමේ. බලන්න බෝර්ඩ් දිහා මොනවද ලියල තියෙන්නේ. කාටද පෙනී හිටින්නේ කියල.(ස)
අපි සැවොම නීතියට අවනත වියයුතුය. නීතිය සමාජයක යහ පැවැත්ම සදහා ඉතා වැදගත් සාධකයකි අධිකරනයට නිදහස ලැබියයුතුයි (ස)
මේක මුළු ලෝකයම බලාගෙන ඉන්නවා . හැමෝටම ලැජ්ජයි (ස)
ලැජ්ජයි ......(ස)
මොකටද මේ එන්නේ ? ලැජ්ජයි? කාටද ?? (ස)
මම මේ ෆොටෝ දැක්කේ නැතිව කමෙන්ට් කලේ, රෝද 3 කත්අදින්නේ නිදහසට එරෙහිවයි. ලජ්ජයි! (ස)
හොද යෝජනාවක්
මතක තියා ගන්න ඒ විරොදයක් විතරයි (දී)
අධිකරණයට අධිකරණ නිදහස ලැබේවා (ස)
ජනතා විරෝදය (දී)
මෙතුමියට දැන් නම් බේරීමක් ඇත්තෙම නැහැ (දී)
සමගිය බලය වේ (ස)
ඒ මිනිස්සු කියන්නේ ඒ මිනිස්සුන්ගේ මතය (දී)
හැමෝම එක්වෙමු! (ස)
ඔබ් ගණන් ගන්න එපා මඩම් ඕවා
හැමෝම හදන්නේ තමන්ගේ බලය පෙන්නන්න (දී)
මම කියන්නේ මෙවන් තේරුමක් නැති බොරු වැඩ නවත්තන්න (දී)
අධිකරණයේ ස්වාධීනත්වය වැනසීමට ඩොලර් කාක්කන්ට ඉඩ නොදෙමු...! (ස)
ලැජ්ජයි ..!!!
මට හිනාත් යනවා මේ වැඩ වලට
මේ ඔක්කොම එකම ආයතනයන වාහන නේද..... අනේද කියන්නේ.... (ස)
නියමයි කොල්ලනේ (නි)
ඔය කතා ඇත්ත නම් මේ රටේ මේ වන විට තියෙන ඩොලර් ප්‍රමාණය ඇමරිකාවේ තියෙන ඩොලර් ප්‍රමාණයටත් වඩා වැඩියි. මේ යන ක්‍රමය විනාශකාරියි කියා තේරුම් ගත් දවසට ඔබ හෘද සාක්ෂිය අනුව තීරණ ගන්න පටන් ගත් විට ඔබටත් එල්ල වෙන්නේ මේ චෝදනාවම තමා. (නි)
රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින ත්‍රී රෝද රථ රියදුරන්ට මාගේ ප්‍රණාමය!(ස)
මෙහෙමද උද්ගෝෂණ කරන්නේ (දී)
මොකද්ද ඒ පුදුම ඉල්ලීම
මේවා නවත්තන්න ලෝකයා හිනාවෙයි අපිට (දී)
බොහොම බරපතල ප්‍රකාශයක්. ත්‍රිවිල් උද්ගෝෂණයක් කලොත් එහෙම (දී)
මෙහෙමයි... මිනිස්සු එක එක ජාති කියුවා කියල පස්සේ කියන්න පුලුවන් මෙහෙම කියුවහම.. නමුත් ඒ දේ ඒ හැටි තේරුමක් නැහැ (දී)
කොහොම හරි නම දා ගත්ත නේද, රියදුරන් ටික (දී)
කීයක් හරි දුන්නද මේ වැඩේට ????? (ස)
මේ ඔක්කොම කාගේ හරි ඕනා කමට සිද්ද උනා කියලා තමයි මට දැනෙන්නේ (දී)
සරමක් ඇදන් ඔලුවෙන් හිටගත්තා වගේ වැඩක්නේ මේක (ස)
වදක්කරබ්න කොට ඒ ගැන තේරුමකින් කරන්න (දී)
නීතියට අවනත වෙන්න (ස)