දකුණු පළාතේ පොලිස් ප‍්‍රධානියකු යාල රන්මිනිතැන්න සිනමා ගම්මානය අසල ඉදිකරතියි කියන හෝටලයට පොලිසියෙන් හා ව්‍යාපාරකයන්ගෙන් සම්මාදම් කරතියි කතරගම ප‍්‍රාදේශීය සභාව කියයි. මේ හිරිහැරය ගැන ජනපතිට හා ආරක්ෂක ලේකම්ට දන්වා යැවිය යුතුයැයි සභාපති අමිල රංගන මහතා කළ යෝජනාව විපක්ෂයේද සහායෙන් ඒකමතිකව සම්මත විය. ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරු හත් දෙනාද විපක්ෂ මන්තී‍්‍රවරු තිදෙනාද යෝජනාවට ඡන්දය දුන්හ. සිමෙන්ති, තේක්ක, ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය සපයා ගැනීමට ඔහු පොලිසියේද, ව්‍යාපාරිකයන්ගේද සහාය ගනිතියි යෝජනාවේ සඳහන්වේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටත් නියරත් ගොයම කයි නම් කාට කියම්ද, අවනඩුව මේ..? (නි)
පොලීසියට ගිය කල ..(ස)
ලංකාසිරි ඉන්නේ ලංකාවෙද ? ..(ස)
ඉතින් ඒ වැඩේ නරකද (දී)
නීතියට මොකද මේ වෙලා තියෙන්නේ (ස)
නීතියක් හදන්න වෙනවා. ..(ස)
අනේ පව්
ඒ තරම් පුදුම වෙන්න දෙයක් නෑ . පුරුද්ද අතහරින්න බෑනේ (ස)
ඒ පැත්තට මොකටද හෝටලයක් (දී)
හෝටලයක් දානවානම් තමන් දාන්න (දී)
දඩුවම් දෙන්න (ස)
මමනම් එහි වරදක් දකින්නේ නැහැ (දී)
මේ වැඩේ නවත්තන්න එපා (දී)
මේක ලොකු දෙයක් නෙමෙයි. අපේ ගෙදරට හොරු පෑනලා තිබුණා. සේසතම අරගෙන ගියා. මාස දෙකකට පස්සෙ ගිය සතියෙ පොලිසියෙ කෙනෙක් විමර්ශනයකට කියලා ඇවිත් රු.500. සංගීත ප්‍රසංගෙක ටිකට් එකක් දීලා හොරු ගෑන ඉදිරියෙදි බලනවා කියලා පොරොන්දු වෙලා ගියා. (නි)
මම කැමති නැහැ ඒ වැඩේට (දී)
ඔවා සාමාන්‍යයි. ගණන් ගන්න එපා (ස)
මේකට දඩුවම් ලබාදෙන්න නීතියට හැකි වේවිද ?? (ස)
එක අතකට පගාව ගන්නේ නැතුව සම්මාදම් කරන එකත් හොඳයි තමයි (ස)
ලොකු අත්තක හයියක් ඇති (ස)