සඟ සමුළුවට ලන්ඩනයෙන් තුන් නමක් ඉන්දුනීසියාවේ මෙදාන් නගරයේදී ලබන හයවැනිදා පැවැත්වීමට නියමිත ලෝක බෞද්ධ සංඝ සම්මේලනයට එංගලන්තයේ ශ්‍රී ලංකා විහාරස්ථාන නියෝජනය කරම 03 December 2012
ටෙලෝ නායක රතු එළිය දල්වයි දෙමළ ජනයාගේ ප්‍රශ්නවලට ලබන වසර අවසන් වන විට රජයෙන් සතුටුදායක විසඳුමක් නොලදහොත් ගම් මට්ටමේ නව සාමාජිකයන් සංවිධානය කැර උද්ඝෝෂණ අරඹ 03 December 2012
ශී‍්‍ර ලංකා විවෘත ගොල්ෆ් ශූරතාවලිය අද සිට ශී‍්‍ර ලංකා ගොල්ෆ් සංගමය විසින් සංවිධානය කරනු ලබන ශී‍්‍ර ලංකා විවෘත ගොල්ෆ් ශූරතාවලිය අද (3 වැනිදා) සිට 7 වැනිදා දක්වා කොළඹ රාජකීය ගොල් 03 December 2012
මීටර 100 ජාතික ශූරයාටත් තහනම් උත්තේජක චෝදනා කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැති 90 වැනි ජාතික මළල ක්‍රීඩා ශූරතාවලියේ දී මීටර 100 පිරිමි ඉසව්ව ජය ගත් හිමාෂ ඒෂාන් තහනම් උත්තේජක ග 03 December 2012
කිමිදුම්කරුවෝ එළොව ගොස් මෙලොව එති ගල්කිස්ස මුහුදේ කිමිදීමට ගොස් දියවැලකට අසුවූ බව කියන සිව් දෙනාගේ ජීවිත බේරි ඇතැයි පොලිස් ආරංචි කියයි. මින් එක් අයකු නාවික සැතපුම් අ 03 December 2012
දුරුතු සීතල සුපිරි මගට කළින්ම එයි දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ අද උදෑසන දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබිණි. පෝද්දල, බද්දේගම හා කුරුඳුගහහැතැප්ම පදේශයන්හි මිහිදුම හ 03 December 2012
හයදෙනකුට මුහුද අකාරුණික වෙයි ගල්කිස්ස වෙරළේ සිට කිලෝ මීටර 15 ක් පමණ ඈතින් කිමිදෙමින් සටි ප්‍රංශ ජාතිකයකු ඇතුළු සිව්දෙනකු ද කලවානේ සිට පැමිණ අම්බලන්ගොඩ අකුරල මුහු 03 December 2012
රන්පදක්කම් 78 ක් සමග සමස්ත ශූරතාව බස්නාහිර පළාතට මලල ක්‍රීඩාවෙන් නව තරග වාර්තා හතක් වාර්තා වූ 38 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල ඊයේ (2) නිමාවට පත්විය. මෙවර ක්‍රීඩා උළෙලේත් කිසිදු අපහසු 02 December 2012
හිමිනම මුහුදේ අතුරුදන් පානදුර නල්ලූරුව ගල්වැටි මෝදර පන්සලේ සාමනේර හිමිනමක් පන්සල පිටුපස මුහුදේ නාන්න ගොස් මුහුදේ ගසාගෙන ගිය බව සිද්ධිය දුටුවෝ කියයි. හිම 02 December 2012
වෙලිංටන් පන්සලේ වස් පින්කම නවසීලන්තයේ වෙලිංටන් අගනුවර ධම්ම ගවේෂි භාවනා මධ්‍යස්ථානයේ වස් පින්කම විහාරාධිපති වැලිමඩ ජිනාලංකාර හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැ 02 December 2012
පාපන්දු තරගෙන් පී.සී. රෝහලේ අම්පාර පොලිසිය හා අම්පාර රජවැව කණ්ඩායමට අතර අම්පාරේ පැවැති පාපන්දු තරගයකදී තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයෙක් අම්පාර රෝහලට ඇතුළු 02 December 2012
විනිසුරුවරුන් හදිසියේම කොළඹට දිසා විනිසුරුවරුන් හා මහේස්ත්‍රාත්වරුන් සඳුදා කොළඹ හදිසි රැස්විමකට කැඳවා ඇතැයි දැන ගන්නට ඇත. නිවාඩු දිනයක් වුවත් අධිකරණ සේවා කොම 02 December 2012
බදු සල්ලි වළ පල්ලට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මුල්‍ය අනුග්‍රහයෙන්, රුපියල් ලක්ෂ පන්සීයක, වියදමින් හබරාදුව කොග්ගල ඉදිකළ කොග්ගල බස් පර්යන්තය අතහැර දමා 02 December 2012
රෝමෙට උඳුවප් කලින්ම උදාවෙයි නොවැමිබර මැද දිනයක දි දමිල තරුණයෙක් රෝමයේ ශ්‍රි ලංකා තානාපති කර්යාලයයට අලුත් ගමන් බලපත්‍රයක් ඉල්ලුම් කිරිමට ගියේය. ඵහිදි ඔහු අ 02 December 2012
ඥානිස්සර පදනමෙන් ශිෂ්‍යත්ව 40 ක් මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමි පදනමේ වාර්ෂික ශිෂ්‍යත්ව ප්රදානය පදනමේ නිර්මාර්තෘ ප්‍රංශයේ පැරිස් නුවර ජේතවන විහාරාධිපති ප්‍ර 02 December 2012
එදා රංජනී.. අද අරුන්දතී.. ශ්‍රී ලාංකීය ටෙලිනාට්‍ය කලාවේ යශෝරාව නැංවූ, යශෝරාවය නාට්‍ය මෙන්ම එහි චරිත අදටද ඔබ මතකයේ ඇතුවාට සැක නැත. ඊට එක් උදාහරණයක් ලෙස රත්නාලා 02 December 2012
බේරුවල වරායේ ගින්නක් බේරුවල ධීවර වරායේ අයිස් කම්හල ඇතුලේ ගින්නක් නිවීම සදහා ජල බවුසර යවන බව බේරුවල පොලිසිය කියයි. 02 December 2012
බංග්ලාදේශය දෙවැනි තරගයේදීත් ප්‍රබල කොදෙව් පිල පරාජය කරයි බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ කුල්නාහිදී අද (02) පැවැති දෙවැනි එක්දින තරගයෙන් 02 December 2012
දකුණු අප්‍රිකාවෙන් ඕස්ටේ්රලියාවට ලකුණු 632 ක දැවැන්ත ඉලක්කයක් ඕස්ටේ්රලියාව සහ දකුණු අප්‍රිකාව අතර පර්ත්හිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි වන අද (02) පස්වරුවේ ක්‍රීඩාව නරත ක 02 December 2012
ගඩොලෙන් ගඩොල උඩට අදී අකුණක් වැදීමෙන් සීගිරිය සිංහ පාදය අසල කොටසක් මාස එක හමාරකට පමණ පෙර කැඞී ගියේය. ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්, පළාත් සභා මන්ත්‍රී ප්‍ර 02 December 2012
ශ්‍රී ලංකාව ඉන්දියාව පරදවා බොක්සිං සටන ජය ගනියි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹදී පැවැති ‘මාස් අභියෝග ශූරතා කුසලාන’ ද්වන්ධ බොක්සිං තරගාවලියේ බර පංති හතෙන් බර පංති හතරකම රන් පදක් 02 December 2012
වල්ල ශාඛයෙන් රට සල්ලි? ගයිරිනෝප්ස් වල්ල හෙවත් වල්ලපට්ට ශාඛය අන්තර් ජාතික තර්ජනයට ලක්වූ ශාඛ ලැයිස්තුවට අදාල හෙයින් පිටරට නොයැවිය යුතු යැයි ජාතික උද්භි 02 December 2012
රක්ෂණ දෙන්නා කප්පම් කාලා රක්ෂණ සමාගම් විධායකයන් බව කියා දෙදෙනකු පාරිභෝගික අධිකාරියේ නම විකුණමින් කාරයකින් ගොස් නාඋල කඩ හිමියකුගෙන් ”කප්පම්” කද්දී සැකපිට 02 December 2012
සල්ලාලයාගේ පපුව තෙත්වේ මහ රෑ මාපියන් සමග නිදා සිටි හත් හැවිරිදි දැරියක කැලයට ඔසොවාගෙන ගිය සල්ලාලයකුගේ පපුව තෙත් වී ඇයට හිරිහැර නොකැර යළි ගෙදරටම ඇරළවා ඇතැය 02 December 2012
පොලිසියේ අටදෙනාම නිදහස් ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරගේ සොයුරු ආනන්ද විජේවීර සහ තවත් තිදෙනකු 1989.11.14 - 18 කාලයේදී මහරගම, මොරටුව හා මහනුවරදී පැහැරගෙන මර 02 December 2012
ලංකාවට සීතල හිමාලෙන් එයි හිමාලයේ සිට ඉන්දියාවේ ගොඩබිම ඔස්සේ හමා එන සීතල සුළං දහරාවක් හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයින පුරා දැඩි සීතල කාලගුණික තත්ත්වයක් 02 December 2012
මාතර පොළේ වෙළෙන්දෝ වීදි බසිති මාතර නිල්වලා පාලම අසල පොළේ වෙළෙන්දෝ පොළේ කඩ ඉල්ලා මාතර බස් නැවතුම් පොළේ උද්ඝෝෂණයක් ඇරැඹූහ. වෙළෙඳුන් 300ක් පමණද ඔවුන්ගේ පවුල්වල සාමාජ 02 December 2012
සුවඳ ශාකයෙන් ගඳ වැඩක් වල්ල හෙවත් ගයිරිනොප්ස් වල්ල නමින් උද්භිද විද්‍යාත්මකව හඳුන්වන අති දුර්ලභ ශාකයක කොටස් සහ එම ශාකයේ තෙල් අඩංගු බඳුන් දෙකක් ප්‍රවාහනය 02 December 2012
කෙසෙල් ගෙඩි අස්සේ කුඩු කෙසෙල් ගෙඩිවල සැඟවූ කුඩු ගාලු සිරගෙදරට ගෙන යද්දී කතක සැකපිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. සිරගෙදරින් කළ දැනුම්දීමක් අනුව පොලීස 02 December 2012
බිළිඳු සිරුරක් රේල් පාරේ ගල්කිස්සේ දුම්රිය පාර අයිනේ බිළිඳු මල සිරුරක් සොයාගත් බව පොලීසිය කියයි. කළුබෝවිල රෝහලේදී මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය. 02 December 2012
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026