ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අප‍්‍රිකාව අතර පර්ත්හිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ තෙවැනි වන අද (02) පස්වරුවේ ක‍්‍රීඩාව නරත කරන විට ලකුණු 632 ක ජයග‍්‍රාහි ඉලක්කය වෙනුවෙන් දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙන ඕස්ටේ‍්‍රලියාව කිසිවකු නොදැවී ලකුණු 40 ක් ලබා සිටියේය. දකුණු අප‍්‍රිකානු පිල දෙවැනි ඉනිමේදී ලකුණු 569 ක් රැුස්කිරීමට සමත් විය.
දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම ඕවර 74 කදී සියලූ දෙනා දැවී 225 සහ දෙවැනි ඉනිම ඕවර 111.5 කදී සියලූ දෙනා දැවී 569
(ගේ‍්‍රම් ස්මිත් 84, ඇල්විරෝ පීටර්සන් 23, හෂීම් අම්ලා 196, ඒ. බී. ඩිවිලියස් 169, ෆාෆ් ඩූ ප්ලීසස් 27, මිචෙල් ස්ටාක් 154/6, මිචෙල් ජොන්සන් 110/4)
ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම ඕවර 53.1 කදී සියලූ දෙනා දැවී 163
(මැතිව් වේඞ් 68, ජෝන් හස්ටින්ස් 32, ඬේන් ස්ටෙයින් 40/4, වර්නොන් පිලෙන්ඩර් 55/2, රොබින් පීටර්සන් 44/3) සහ දෙවැනි ඉනිම ඕවර 13 කදී කිසිවකු නොදැවී 40 (ඬේවිඞ් වෝනර් නොදැවී 29)
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභපතනවා මමඒ ලකුණු ප්‍රමාණය ගහන්න බැරි නැහැ (දී)