දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ අද උදෑසන දැඩි මිහිදුම් තත්ත්වයක් දක්නට ලැබිණි. පෝද්දල, බද්දේගම හා කුරුඳුගහහැතැප්ම පදේශයන්හි මිහිදුම හේතුවෙන් රථයට ඉදිරියෙන් මීටර කිහිපයකට ඈතින් පැහැදිලිව නොපෙනෙන බව එහි වාහන පදවන්නෝ කියති. මිහිදුම ඇති වේලාවට රථ ධාවනයේදී වඩාත් පවේශම් වන ලෙස අධිවේගී මාර්ගයේ බලධාරීන් ඉල්ලා සිටියි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ හිමාලය දෙසින් හමා එන සීතල සුළඟ හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් වැඩිදියුණු විය හැකි බවයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටත් පේන විදියටනම් මේක ලංකාවේ මාර්ගයක් නෙමෙයි වගෙ .(ස)
පේනවා නේද ? දකුණුලකේ අග නගරේ ගාලු පුරේ සිරි...(ස)
සුපිරිමග ??? (ස)
පාර ලිස්සන සුළුයි , රියදුරු මහතුන්ගේ දැඩි අවධානයට (ස)
ආරක්ෂාව පළමුව හිතන්න (ස)
සෞදි අරාබියේ මාර්ගයක් බව බැලු බැල්මට පේනවා (ස)
මීදුම් වළාවන් ගලාලා......(ස)
දයා....මොඞ කතා ඵපා(ස)
මීදුම් වළාවන් ගලාලා සුපිරිමං ඉසව්වේ (ස)
දයා. ඔයා කියපු එක හරි. හරියටම සෞදිඅරබ්යේ මාර්ගයක් වගේ ලස්සනයි (ස)
කතාව ඇත්ත. පුදුම මීදුමක් තමයි තියෙන්නේ (දී)
මේ වගේ වෙනවා රටේ ජනතාව අධාර්මික වෙනකොට...!(නු)
බලාගෙනයි වේගෙන් යන්න එපා (දී)