අකුණක් වැදීමෙන් සීගිරිය සිංහ පාදය අසල කොටසක් මාස එක හමාරකට පමණ පෙර කැඞී ගියේය. ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්, පළාත් සභා මන්ත‍්‍රී ප‍්‍රමිත හා දඹුල්ල පුරපති ජාලිය ඕපාත මහත්වරුන් ඇතුළු පිරිසක් ගඩොල් පන්දාහක් පහළ සිට ඉහළට රැගෙන යාමේ ශ‍්‍රමදානයට එක්වූහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවගේ වැදාගත් වැඩක් පවා දේශපාලන ප්‍රචාරයන් ලබාගැනීමට යොදා ගැනීම ඉතාම කණගාටුදායක කරුණක්.මේවයින් ලෝකයට පෙනෙන්නේ මොකද්ද ?? (ස)
එකමුතුකම කොයි තරම් අගේද . හොඳ වැඩක් (ස)
මේවා යුතුකම් (දී)
බොහොම හොදයි ...බොහොම හොදයි ... (දී)
ඇමතිතුමා ගඩොල් කීයක් ඇද්දද දන්නෑ උඩහට .(ස)
එහෙම හරි කමක් නැහැ නැවත තිබ්බ තත්වයට ගන්න (දී)
අපේ උරුමය අපි රැක ගන්න ඕනේ (දී)