මහ රෑ මාපියන් සමග නිදා සිටි හත් හැවිරිදි දැරියක කැලයට ඔසොවාගෙන ගිය සල්ලාලයකුගේ පපුව තෙත් වී ඇයට හිරිහැර නොකැර යළි ගෙදරටම ඇරළවා ඇතැයි පොලිසිය කියයි. ”ඇයි මාමෙ මට මෙහෙම කරන්නේ” යනුවෙන් ඇය අසා ඇත.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම මිනිහමත් ඔහොම නැහැ (දී)
එයා සල්ලාලයෙක් නෙමේයි. මිනිසෙක් සල්ලාලයෙක් වෙන්නෙ හෝ නොවෙන්නෙ එයා කරන දේ අනුවයි. ඒකයි මන් එහෙම කිව්වෙ. (දී)
සෑම නරක මිනිහෙක් තුලම හොද කෙනෙක් ඉන්නවා (දී)
දෙමාපියන් සමග නිදා සිටි ලමයෙක්ව කොහොමද ගියේ, මේක භයානක තත්වයක්, (දී)
මොනවා කියුවත් හොද මිනිහෙක් (දී)
මෙහෙමත් මිනිස්සු නේද (දී)
කොහොම උනත් වැරදි වැඩේ වැරදිමයි...සොයා බලා දැඩි දඩුවම් ලබා දෙන්න .(ස)
හැමදාම ඔහොම වුනොත් හොදයි. හිතාගන්නවත්බෑ.(ස)
දෙමාපියෝ කොහෙද හිටියේ . මර නින්දක්නේ (ස)
පින් වන්ත දරුවෙක් (දී)
පුදුම නින්දක්නේ අනේ ඇත්තට (ස)
කාලෙකින් අහන්න ලැබුන පුදුම කතාවක් (දී)
කාරුණික සල්ලාලයෙක් (දී)
මිනිස්සුන්ට කොහොම කලත් හදවතක් තියෙනවා (දී)
ටිකක් විතර මනුස්ස කම තියෙන සල්ලාලයෙක් (ස)
නිදාගෙන ඉඳලා තියෙන්නේ කොහෙද (ස)
"අජිත් 2012-12-02 20:06:46 යකා උනත් දෙපාරක් හිතුවොත් මිනිහෙක් වෙන්න පුළුවන් .. හැම තිස්සෙම දෙපාරක් හිතන්න .. එහෙම උනෝත් ලංකාවේ ප්‍රශ්න වලින් 80% විසදන්න පුළුවන්" මාස ගණනකින් කියවන්න ලැබුන හොඳම කමෙන්ට් එක බව නොවලහා කියමි. (දී)
මේක අපේ අනිත් අක්කලා නංගිලටත් හොඳ පාඩමක් .ධර්මය රකින්නා ධර්මය විසින්ම රකී (ස)
පපුව තෙත්වේ කියල දාල තියන්නේ? ??? (ස)
මිනිස්සු කොහොම කියුවත් නරක මිනිස්සු අතරේ හොද මිනිස්සුත් ඉන්නවා (දී)
සල්ලායෙක් උනත් උපාසක වෙසින් ඉන්න වනචරයෙකුට වැඩිය හොඳයි නේද? (ස)
දෙමවිපියෝ මොකද කරේ ?? (ස)
මේ සිද්ධියේ නීතිමය පසුබිම මොකක්ද? එතකොට මේ පුද්ගලයා ලාබාල දැරියක අපහරණය කිරීමේ චෝදනාවෙන් නිදහස් ද?එය එසේ නම් සොරා ගත් දෙයක් ආපසු දීමෙන් ඒ පුද්ගලයාට නීතියෙන් නිදහස් විය හැකි ද?ඒ දැරිය තුළ ඇතිකළ කම්පණය මේ පුද්ගලයාට ආපසු ගත හැකි ද? අනෙක අවුරුදු 7 දැරියක් දූෂණය කරන්න හිතපු පුද්ගලයාගේ පපුවේ ඔය තෙතමනය රාගයෙන් වේලිලා යන්න වැඩි වෙලාවක් ගත වෙන එකක් නැහැ.කවුරු හරි නිතිඥ මහත්මයෙක් මේක දකිනවා නම් පැහැදිලි කරන්න (ස)
දෙමාපියන්ට වඩා සල්ලාලයා හොඳයි වගේ (ස)
ටිකක් සැකයි නංගියේ (ස)
සල්ලාලය කියන්න එපා ඒ මනුස්සයට (දී)
හිතන්නවත් බැරි දේවල් තමයි වෙන්නේ (ස)
කවුරුවත් කියුවට විශ්වාස කරයිද (දී)
මෙහෙම වුනොත් ලංකාවේ අපරාධ අඩුවෙයි.ජය ශ්‍රී ලංකා (ස)
කොහොම වුණාද ඒක (ස)
අමුනුස්සයෝ අතරෙත් මනුස්සයෝ ඉන්නවා (දී)
අනේ ඇයි මේ අහිංසක දරුවන්ව දෙමාපියන්ට ඇස් 2 වගේ බලාගන්න බැරි (ස)
මම ඇහුවාමයි මෙහෙම වෙනවා කියලා (දී)
ඒ උනාට කලේ වරදක් නිසා දඩුවම් දෙන්න ඕනේ (දී)
සල්ලාලයට ජය වේවා !! (ස)
යකා උනත් දෙපාරක් ඉතුවොත් මිනිහෙක් වෙන්න පුළුවන් .. හැම තිස්සෙම දෙපාරක් හිතන්න .. එහෙම උනෝත් ලංකාවේ ප්‍රශ්න වලින් 80% විසදන්න පුළුවන් දෙවි පිහිටයි (ස)
ඇත්තටම දෙමාපියන්ට වඩා හොඳට සල්ලාලයා ළමයව බලාගෙන තියෙනවා (ස)
ඔය කියන කෙනාත් ගෙදරමද ඉන්නේ (ස)
මේක මහ හතර බීරි කතාවක් , ළමයා ඩැහැගෙන යනකම් දෙමාපියන් මොන ලෝකෙද ඉන්නේ ???? (ස)
දෙමාපියන් දරුවන් ගැන වැඩි අවධානයෙන් සිටිය යුතුයි (ස)
මේක නම් මහ පුදුම රටක්
හොද සල්ලාලයෙක් මොනවා උනත් (ස)
අනේ දෙවියනේ මෙහෙමත් දේවල්!
අඳුරු වලාවක් අතරේ රිදී රෙකාවක් තියෙනවා කියන්නේ නිකන්ද (දී)