ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ මුල්‍ය අනුග‍්‍රහයෙන්, රුපියල් ලක්ෂ පන්සීයක, වියදමින් හබරාදුව කොග්ගල ඉදිකළ කොග්ගල බස් පර්යන්තය අතහැර දමා ඇත.
හිටපු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රිචර්ඞ් පතිරණ මහතා මෙම බස් පර්යන්තය 1995 ජුනි මස 04 වැනි දින විවෘත කෙළේය. කොග්ගල නිදහස් වෙළද කලාපයේ සේවකයන් වෙනුවෙන් ද හම්බන්තොට මාතර ගාල්ල කොළඹ දුරගමන් මඟීන් වෙනුවෙන් ද මෙම සේවය ඇරැඹිණි. එම කලාපයේ සේවකයන් දස දහසකට ආසන්න පිරිසකට ගමන් පහසුව සපයන බස් දැන් තැන තැන නතර කැරෙයි.








1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා වලින් කොමිස් ගහ ගත්තු අය රජ සැප විදිනවා ඇති . මහජන මුදල් මේ වගේ මොනතරම් නාස්ති කරනවා ඇද්ද ...... අපේ පාලකයෝ නිදිද (දී)
අයියෝ සල්ලි (දී)
අපි බඩට නොකා ගෙවපු බදු වලින් වැඩක් ගන්න (දී)
මෙතන නඩත්තු කිරීම බාරව ආයතනයක් තිබිය යුතුයි. අන්න ඒ අය තමා මේකට වග කිවයුතු. ඇත්තටම ඒ අයට මේකට දඬුවම් කල යුතුයි මේ නාස්තිය ගැන. (දී)
රෝහලක්වත් කරමු (දී)
අයියෝ සල්ලි
අපේන් ගන්න බදු මුදල් වලට සලකන්නේ මෙහෙමද (දී)
ගමේ හදාපු ටෙලි සිනමා ගම්මානයට දැනටමත් මේ ටික සිදුවී ඇත. ඉදිරියේදී මේ ඉරණම අත් වීමට නියමිත කොන්ක්‍රීට් ගොඩවල් දැනටමත් හම්බන්තොට ප්‍රදේශයේ ගොඩ ගැසෙමින් පවතී.මේවා කිවුවම අපිව හංවඩු ගැහෙන්නේ රටේ දියුණුවට ඉරිසියා කරන අය හැටියටයි. ප්‍රේමදාස මහත්තයා මේ ගොඩනැගිලි හදත්දී විවේචනය කරපු අයටත් ඒ වගේ කියන්න ඇති. අපිට බනිනකොට ඒ ගැන අපි ආඩම්බර වෙනවා. (දී)
දුප්පත් අයට ගෙවල් ටිකක් හදලා දුන්නානම් ලොකු පිනක් (ස)
අයියෝ අපේ සල්ලි (ස)
අයියෝ අපේ සල්ලි (ස)
හැබයි යවන්නේ චන්ද්‍රිකා (ස)
ලංකාදීපය කවදත් මිනිස්සුන්ගේ ඇස් අරින මාධ්‍යක් (දී)
ගෙවල් නැති අයට ඔය තියෙන්නෙ ගෙවල්. ගිහින් පදිංචි වෙන්න. (ස)
1995 ආරම්භ කරා නම් ඊට පස්සේ මේ රට පාලනය කරේ කවුද ? (ස)
අනේ අපොයි අපිට ඉන්න ගෙයක්වත් නෑ (ස)
අයියෝ අපේ සල්ලි (දී)
මදි අහිංසක අපේ සල්ලි වලට කරන අපරාධ.... ඒ අයට ගානක් නැ.... මහන්සියක් නැතුව හම්බවෙන ඒවා නිසා (දී)