නොවැමිබර මැද දිනයක දි දමිල තරුණයෙක් රෝමයේ ශ‍්‍රි ලංකා තානාපති කර්යාලයයට අලුත් ගමන් බලපත‍්‍රයක් ඉල්ලුම් කිරිමට ගියේය. ඵහිදි ඔහු අවශ්‍ය ලියකියවීලි බාරදුන් බවටත් මුදල් බාරගත් බවටත් තානාපති කර්යාලයයෙන් මගින් නිකුත් කැරුණු රිසිටිපත ද රැගෙන නැවත නිවසට පැමිණ පරික්‍ෂා කිරිමෙදි ඔහු පුදුමයට පත්වීය. ලියකියවීලි හා මුදල් බාරගත් දිනය වශයෙන් ඵහි සදහන්ව තිබෙනුයේ 2012 දෙසැමිබර 21 වෙනිදාය. නැතිවු ගමන් බලපත‍්‍රයක් නැවත ඉල්ලුමි කළ තරුණයෙකූට තානාපති කර්යාලය ලබාදුන් රිසිටි පතේ හදුනාගැනිමෙ අංකය සටහන් කර නොමැති බැවීන් තමාගේ ගමන් බලපත‍්‍රය පිලිබදව නැවත වීමසීමට නොහැකි තත්වයක් උදාවී ඇතැයි ඔහු පවසයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි සුභපතනවා (දී)
කියන්න බඋනේ..අපි දවසක් ගියා. හැබැයි එදා හිටපු මහත්වරුනම් හරිම ඕනෑකමින් අපේ වැඩ කටයුතු කරලා දුන්නා.
අනේ හොදයි (දී)
කාර්යාලෙන් එලියට එන්න ඉස්සරවෙලා රීසිට් බලන්න ඕන.ගෙදර ගිහින් බලලා හරියන්නේ නැ. (දී)
සාමයේ කුමාරයා කලින්ම ඇවිත්.. සැමටම සුභ නත්තලක් (දී)
රෝමය පළවෙනිය උනාට කමක් නැහැ (දී)
මේවා වෙබ් වල දාන්න වටිනා පුවත් (දී)
මේ රටේ මිනිස්සු , කොහේ ගියත් කරන්නේ පිස්සූ............(ස)
නත්තලුත් ලග ලගම එනවා නේද (දී)