දිසා විනිසුරුවරුන් හා මහේස්ත‍්‍රාත්වරුන් සඳුදා කොළඹ හදිසි රැස්විමකට කැඳවා ඇතැයි දැන ගන්නට ඇත. නිවාඩු දිනයක් වුවත් අධිකරණ සේවා කොමිසම අද (ඉරිදා) වැඩ කළ බව ද දැනගන්නට ඇත. මේ අතර මෙම රැස්වීම නිසා අධිකරණ කටයුතු සාමාන්‍ය පරිදි සිදු නොවීමට ඉඩ ඇති බව අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතාටද දන්වා ඇත. විනිසුරුවරුන්ගේ මෙම ක‍්‍රියාමාර්ගය නිසා නඩු කියන්නන් සහ සාක්කිකරුවන් ඇතුළු මහජනයා නිසැකවම දැඩි අපහසුතාවකට පත්වන බවත් එම ප‍්‍රමාදය හේතුවෙන් යුක්තිය පසිඳලීම පිළිබඳව ජනතා විශ්වාසය බිඳ වැටීමට හේතුවන බවත් ඇමැති කියා සිටී. ජනතාවගේ අයිතිය පිළිබඳව වගකීමක් ඇත්තවුන් මෙවැනි ක‍්‍රියාමාර්ග නොගත යුතු බව ඔහු පවසයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරිදා වැඩකලා කිව්වහම පුදුමයි (දී)
විනිසුරු වරු වෙනුවෙන් අපි (දී)
අපි ඔක්කොම මිනිස්සු පුළුවන් මිනිහ බැරි මිනිහට උදවු කිරීම තමයි වැදගත් (දී)
මහ ජනයාට සේවය කරන්න වෙලාවක් කලාවක් නැහැ (දී)
විනිසුරුවරුත් දැන් පාරට ඇවිත් (දී)
අපි වෙනුවෙන් (දී)
මමනම් කියන්නේ කට්ටියම එකතු වෙලා තීරණයක් ගන්න එක තමයි හොද (දී)
විනිසුරුතුමණි, හොඳට හිතලා වැඩ කරන්න . කාටවත් බනින්න එපා. ජය වේවා .(ස)
යුක්තිය පසිදලීම ලංකාවේ කඩ වැටිලා බොහෝ කල් .ඒ කඩා වැටීම නවත්ත්තන්න ගන්නා මේ වෑයමට ජනතාවගේ ආශීර්වාදය තියෙනවා . (ස)
ඒක හොදයි (දී)
අපි වෙනුවෙන් විනිසුරුවන් (ස)
ජනතාව වෙනුවෙන් පෙළ සැදෙන්න (දී)
අනේ මෝඩ මිනිසුනේ ඇයි ප්‍රවෘත්තියක් බාගෙට තේරුම් ගන්නේ. මෙගොල්ලොන්ට රැස්වීමක් තියල කියල තියෙන්නේ වැඩ වර්ජනයක් කරන්න කියල. සම්පුර්ණ ප්‍රවෘත්තිය දෙතුන් පාරක් කියවන්න.(ස)
ජනතාවට ජයවේවා (දී)
ඉරිදා වැඩ කළා කියන අහන්නත් සතුටුයි (දී)
'ඉන්ද්‍රජිත් මහත්තයා'> මොකක්ද අධිකරණයට කරන අපහාසය? කවුරු උනත් අයථා අන්දමට මුදල් උපයල තියෙනවනම් ඒවාට දඩුවම් දෙන එක වැරදිද? එහෙම නැතුව ඒ පුද්ගලයා නිර්දෝශ නම්, මුදල් උපයපු ආකාරය විනිවිද භාවයෙන් යුතුනම් ඇයි පරීක්ෂණ වලට බය වෙලා වර්ජන වලය යන්නේ? විශේෂයෙන්ම අධිකරණ පද්දතියට සම්බන්ධ කෙනෙක් අයථා ලෙස මුදල් ලබාගෙන නීතියට පටහැනිව අසාධාරණ තීන්දු දුන්නොත් අධිකරණ පද්දතියේ ඇති පැවැත්ම මොකක්ද? එක ජනතා හිතකරද? ඉතින් ඇයි කලබල වෙන්නේ? ටිකක් ඉවසීමෙන් බලාගෙන ඉදිමු (දී)
"සමන් 2012-12-03 10:22:06 අනේ මෝඩ මිනිසුනේ ඇයි ප්‍රවෘත්තියක් බාගෙට තේරුම් ගන්නේ. මෙගොල්ලොන්ට රැස්වීමක් තියල කියල තියෙන්නේ වැඩ වර්ජනයක් කරන්න කියල." ඔන්න මොලේ තියෙන එකම මිනිහා කමෙන්ට් කරලා! ඔයා මේ පහුගිය ටිකේ කොයි ලෝකෙද හිටියේ? අධිකරණයට එරෙහිව මේ කරගෙන යන අපහාස වලට විරුද්ධව විනිසුරු වරු පියවරක් ගන්න හොඳ නැති නම් ඔයා ඉදිරිපත් වෙලා වත් වැඩේ පටන් ගන්නවද ? (දී)
ඒ මොකටද (දී)
හදිසියේම කියුවට හදිසියේම නෙවෙයි නේද (දී)
අයියෝ සල්ලි
ජනතාවට හොදක් වෙන නිසා කමක් නැහැ (දී)
ගිය අවුරුදු වල හදිස්සියේම ඉරිදා නිවාඩු සදුදාට දාල දෙනකොටයි ඔය කියන අහිංසක මිනිස්සු රස්තියාදු වෙන එක ගැන හිතුවද? (දී)
හොද වැඩක්. මිනිස්සු අමාරුවේ නොදාන එකගන සන්තෝසයි (දී)
ආදර්ශමත් වැඩක් (දී)
කරලා තියෙන වැඩේනම් උතුම් වැඩක් (දී)
ලංකාවේ වටිනාම මිනිස්සු (දී)
ණඩු අතරමග නැවතී (දී)
යුක්තිය පසිදලීම ලංකාවේ කඩ වැටිලා බොහෝ කල් .ඒ කඩා වැටීම නවත්ත්තන්න ගන්නා මේ වෑයමට ජනතාවගේ ආශීර්වාදය ලැබේවා .(ස)
කරලා තියෙන වැඩේනම් උතුම් වැඩක් . .(ස)
පෙරකදෝරුවන්ට ප්‍රශ්නයක් නෑ .(ස)
කට්ටිය බය වෙලා හොඳටම. සාධාරණයට ජය .(ස)
ජනතාව වෙනුවෙන් ගත්ත තීරණයක් (දී)
විනිසුරුවරුන්ට ජයවේවා (දී)
රටක් වෙනස් කරන්න පුළුවන් පිරිසක් (දී)