ගල්කිස්ස මුහුදේ කිමිදීමට ගොස් දියවැලකට අසුවූ බව කියන සිව් දෙනාගේ ජීවිත බේරි ඇතැයි පොලිස් ආරංචි කියයි. මින් එක් අයකු නාවික සැතපුම් අටක් පමණ ඈත මුහුදේ දී බේරා ගැනීමට ධීවර යාත්‍රාවකට හැකි වී තිබේ සෙසු තිදෙනාද සිටින බව ඔහු කියා ඇත. නාවික හමුදාවෙන් බේරාගත් තිදෙනෙක් ගල්කිස්ස වෙරළට ගෙනවුත් රෝහල්වලට ඇතුළු කරනු ලැබූහ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොයමු ඉක්මනට (ස)
අපි හැමදාම යනවනේ (දී)
නාවික හමුදාවේ සහයෝගය ගන්න ඉක්මනට (ස)
ඉක්මනින් හමුවේවායි පතමි (ස)
අනේ මෙහෙමත් කිමිදුම්කරුවෝ. බැරි දේ නොකර ඉන්න ඕනේ ... (ස)
අපේ නාවික හමුදාවේ විරුවන්ට තුණුරුවන්ගේ සරණයි. ආරක්ෂාවයි (ස)
මාරයා අත ලඟ . පරිස්සමින් ඉන්න ලක්වැසියනි (ස)
වැඩ වැඩි කරනව . ඉක්මනට හොයමු(ස)