IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බංග්ලාදේශය දෙවැනි තරගයේදීත් ප‍්‍රබල කොදෙව් පිල පරාජය කරයි

බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කුල්නාහිදී අද (02) පැවැති දෙවැනි එක්දින තරගයෙන් බංග්ලාදේශය ලකුණු 160 ක පහසු ජයක් ලබමින් 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත් විය. බංග්ලාදේශය  ඕවර 50 යේදී කඩුලූ 6 ට 292 (එනමුල් හක් 120, මුෂ්ෆිකූර් රහීම් 79, මොමිනුල් හක් 31, මෂ්රාෆි මොර්ටාෂා නොදැවී 18, රවී රාම්පෝල් 49/5) බටහිර ඉන්දීය කොදෙව් පිල  ඕවර 31.1 කදී සියලූ දෙනා දැවී 132 (ක‍්‍රිස් ගේල් 15, ඩැරන් බ්‍රෝවෝ 28, කිරන් පොලාඞ් 25, සොහග් ගෂී 21/3, අබ්¥ර් රසාක් 19/3)



අදහස් (0)

බංග්ලාදේශය දෙවැනි තරගයේදීත් ප‍්‍රබල කොදෙව් පිල පරාජය කරයි

කමල් Monday, 03 December 2012 01:17 PM

නියමයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site