දෙමළ ජනයාගේ ප‍්‍රශ්නවලට ලබන වසර අවසන් වන විට රජයෙන් සතුටුදායක විසඳුමක් නොලදහොත් ගම් මට්ටමේ නව සාමාජිකයන් සංවිධානය කැර උද්ඝෝෂණ අරඹන බව ටෙලෝ හෙවත් දෙමළ ඊළාම් විමුක්ති සංවිධාන නායක සෙල්වම් අඩෙයිකලනාදන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ත‍්‍රිකුණාමලයේදී පැවැසීය. පක්‍ෂයේ මහ සමුළුව ලබන ජනවාරි 26-28 දිනයන්හි යාපනයේදී පවත්වන බවද ඔහු කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමනම් ඒ ඉල්ලීමට විරුද්දයි (දී)
මම නම් ඒ කියන දේට විරුද්දයි
අනේ මන්දා අප්පා (දී)
ලෝකේ කොතන හරි මොකාක් හරි ප්‍රශ්නයක් (දී)
මේගොල්ලෝ හැම දේම ලබා ගන්න බලන්නේ බලෙන්නේ..හරිම ආත්මාරථකාමී පිරිසක් .(ස)
කරලා බලමුකෝ මොකද වෙන්නේ කියල (දී)
මෙයාලා ඉල්ලන් කන්න හදන පාටක් තියෙන්නේ (ස)
කියන කියන විදිහට නටන්න අපි ලැහැස්ති නැහැ (දී)
අයියෝ දේශපාලනය (දී)
අපි බය නැහැ රතු එලි වලට (දී)
ඔන්න අපි බය උනා (දී)
මෙයා ඉල්ලන් කන්න හදන්නේ (ස)
දෙමල ජනයාට තමයි ඔක්කොම කලේ පෙන්නේ නැද්ද (දී)
එදා දුක් වින්ද දෙමල ජනයා අද සතුටින් ඉන්නවා පෙන්නේ නැද්ද (දී)
මොකද කරන්න හිතන් ඉන්නේ( දී )
තව මොන මොන පාට එලි පෙන්නාවිද දන්නේ නෑ .(ස)
එහෙම ඉල්ලන එක වැරදියි (දී)
නාල එන්නකෝ (ස)
ඔහොම යන්, ඔහොම යන් . මුන්ට ලැජ්ජ නෑ (ස)
ඉල්ලන් කන්න හදනවා වගේ (ස)
ප්‍රශ්න තියෙන්නේ දෙමළ මිනිසුන්ට විතරක් නොවේ , සිංහල දෙමළ හැමෝටම දැවෙන ප්‍රශ්න තියනවා. පොදු මහජනතාවේගේ ප්‍රශ්ණ ජාතිවාදයන් තොරව විසදනට හැකියාව ඇත්තේ දක්ෂ දේශපාලකයන්ටයි. මෝඩ දේශපාලකයා තමන්ට වීසදන්නට බැරි ප්‍රශ්නවලට ජාතිවාදය ගාවා තමන්ගේ අසමර්ථකම වසාගනී. (ස)
වෑඩේ හොඳයි..ඒත් ටිකක් කල් යයි (ස)
එක්කෙනෙකුත් ඉල්ලන් කෑව. ඊලඟට මෙයා (ස)
තව ඉතුරුවෙලා ඉන්නවද ?එන්නකෝ එළියට......(ස)
ඊලාම් කියන නම තහනම් නේද ?? මෙයා කොහොමද ඒ නම පාවිච්චි කරන්නේ (ස)
එයාගේ ඉවසීමේ සීමාව පනින්නයි යන්නේ (දී)
කොටියා වෙන නමකින් ඉදිරියට (ස)