මෙය මං ගොඩාක් දුරට හිතා බලා ගත් තීරණයක්. මෙම තරගාවලියේ මගේ ප‍්‍රතිඵල එයට ගොඩක් හේතු වුණා. එය මං මගෙන් බලාපොරොත්තු වුණ දෙය නෙමෙයි. ඕස්ටේ‍්‍රලියා කණ්ඩායමේ පිතිකරුවෙක් ලෙස අවශ්‍ය මට්ටමත් මෙය නොවෙයි.
රිකී පොන්ටින් - ටෙස්ට් කි‍්‍රකට් දිවියෙන් සමු ගැනීම පිළිබඳ අදහස් දක්වමින්


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩකයන් අතර විශිෂ්ටයෙක් .(ස)
නියමයි නේ . මේක ඕස්ට්‍රේලියා ටීම් එකට ගෞරවයක් .අපේ අය වගේ පරාද වේවි ඉන්නේ නෑ (ස)
විශිෂ්ට ක්‍රීඩකයෙක් (ස)
ඔබ, ඔබ පිළිබදව ඇත්තෙන්ම ආඩම්බර වියයුතුයි. (නි)