නැගෙනහිර පළාත් රාජ්‍ය සේවයේ ප‍්‍රජා සංවර්ධන නිලධරයන් වෙනුවෙන් පැවැත්වූ කාර්යක්ෂමතා හා කඩඉම් පරීක්ෂණයේ පළමුවැනි පන්තියේ විභාගයේදී කොපි කළ බව කියා තිදෙනෙක් අද අල්ලාගනු ලැබූහ. ඔවුන් වැරැුදිකරුවන් වුවොත් වසර හතරක විභාග තහනමක් පනවන බව නැගෙනහිර පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් එච්.ඊ.එම්.ඩබ්ලිව්.ජී. දිසානායක මහතා කීය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදින් වරදට (දී)
පව් නොදැනුවත්කමට එහෙම කිරීම. කාර්යක්ෂමතාව නම් හරි ෂෝක්. විභාගය තහනම් කරන්න නෙමෙයි සමත් කරන්නමයි තියෙන්නෙ.(ස)
ප්‍රශ්නපත්‍ර කලින් පිටවෙලා නේද ?(ස)
කොපි කර එක සුළු දෙයක්නේ . සමහර අය වෙනුවෙන් සමහරු විභාගවලටත් ලියන්නේ (ස)
ඕක මොක්ද්ද පොඩිකාලෙ විනෝදෙට කරපු දෙයක් මතක් උනා කොපිකිරීම ඉතිං මේකට ඔය තරම් ලොකු දඩුවමක් දෙන්න් ඕනෑද?(නු)
අපි බය නෑ - ලොක්කො ඉන්නවනේ (ස)