අම්බලන්තොට ථෙරපුත්ත ජාතික පාසල සහ සූරියවැව ජාතික පාසල අතර පැවැති වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයෙන් ථෙරපුත්ත ජාතික පාසල් ක‍්‍රීඩකයෝ පළමු ඉනිමේ ජය ලැබූහ. සූරියවැව ජාතික පාසල පළමු ඉනිම 96 (එම්. ඒ. ප‍්‍රනීත් 22, ඩබ්ලිව්. ඒ. ඩිල්ෂාන් 13, ප‍්‍රමිත ඩිල්ෂාන් 14/3, ළහිරු ධනුෂ්ක 14/4, දිනෙත් චතුරංග 2/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 2 ට 23 (ආකාෂ් බ‍්‍රබෝද 11/2) ථෙරපුත්ත ජාතික පාසල පළමු ඉනිම 127 (ළහිරු ඩිල්ෂාන් 69, චාමික රණසිංහ 17, ළහිරු ධනුෂ්ක 13, ඩබ්ලිව්. එච්. නිපුන් 44/5, එම්. ඒ. ප‍්‍රනීත් 14/2, එම්. එම්. ප‍්‍රසාද් 44/2)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd