අවුරුදු 17ක අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩා දිවියෙන් තමන් සමු ගන්නා බව ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු නායක රිකී පොන්ටිං අද (බ‍්‍රහස්පතින්දා) මාධ්‍ය සාකච්චාවකදී පැවසීය. මෙම සතියේ දකුණු අපි‍්‍රකාවට එරෙහිව පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගය ඔහුගේ අවසන් ටෙස්ට් තරගය වේ.
රිකී පොන්ටින් ටෙස්ට් තරග 167කදී ලකුණු 13,366ක් රැස් කර ඇත. ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ පිතිකරුවකු ලබාගත් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව එය වන අතර ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවන් අතර පොන්ටිං දෙවැනි වන්නේ ඩොන් බ්‍රැඞ්මන්ට පමණක් ලෙසද සැලකේ.
ලබන මාසයේදී 38 වැනි වියට පා තබන රිකී පොන්ටිං පවසන්නේ දකුණු අපි‍්‍රකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී බලාපොරොත්තු වූ මට්ටමට ඔහුට ලගා විය නොහැකි වු බවයි. දකුණු අපි‍්‍රකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලිය ජයගැනීමට හැකිවීම තමන්ගේ කි‍්‍රකට් දිවිය ලද ගෞරවනීය සමාප්තියක් බවද පොන්ටිං පැවසීය.
අවුරුදු 17කට පෙර පොන්ටින් ඔහුගේ මංගල ටෙස්ට් තරගයෙදී ශී‍්‍ර ලංකාවට එරෙහිව එක ඉනිමකදී ලකුණු 96ක් රැස් කිරීමට සමත් විය. එම තරගයේදී ඕස්ටේ‍්‍රලියාව ලකුණු 36කින් ජයග‍්‍රහනය කළේය.
”මෙය මං ගොඩාක් දුරට හිතා බලා ගත් තීරණයක්. මෙම තරගාවලියේ මගේ ප‍්‍රතිඵල එයට ගොඩක් හේතු වුණා. එය මං මගෙන් බලාපොරොත්තු වුණ දෙය නෙමෙයි. ඕස්ටේ‍්‍රලියා කණ්ඩායමේ පිතිකරුවෙක් ලෙස අවශ්‍ය මට්ටමත් මෙය නොවෙයි” යයිද ටෙස්ට් කි‍්‍රකට් දිවියෙන් සමු ගැනීම පිළිබඳ අදහස් දක්වමින් රිකී පොන්ටින් පැවසීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියන් කණ්ඩායමේ සිටින හොදම ක්‍රීඩකයෙක් (දී)
ලෝකයේ සිටි අතිදක්ෂ නායකයෙක් (ස)
ඔයා අපේ රටේ කෙනෙක් වුණානම් (ස)
විශිෂ්ටයෙකුගේ සමුගැනීමක්. (ස)
සුභ පැතුම් (ස)
සුභ පැතුම් ඔබට (දී)
ඔබට හා ඔබේ ක්‍රිකට් දිවියට සුභපැතුම් (දී)
සනා වගේම ගෞරවාන්විත සමු ගැනීමක් (නු)
අපේ සමහර අයට හොඳ ආදර්ශයක් ? (ස)
අයියෝ පොන්ටින් (දී)
සැබෑ ක්‍රීඩාශීලී ක්‍රීඩකයෙක් (ස)
ක්‍රිකට් ලොව මවිත කර දැවැන්තයෙක් .(ස)
ඊලඟට තෙන්ඩුල්කාර් තමයි (ස)
විශිෂ්ට ක්‍රීඩකයෙක්. ඔබ කළ සේවය අමරණීයයි. (නි)
ඇත්තටම ඔබ හැබෑ දක්ෂයෙක්. (නි)
පොන්ටින් කියන්නේ හොද ක්‍රීඩකයෙක් (දී)
අනේ ඒකටත් එක්ක අපේ අයියලා? (නි)
ඔස්ට්‍රීලියා කණ්ඩායමට ලොකු පාඩුවක් (දී)
ගෞරවාන්විත සමුගැනීමක්. (නි)
ඒකට අපේ අයනම් ඔව වගේ මෝඩ තීරණ ගන්නේ නෑ (ස)
හොඳ ක්‍රීඩකයෙක් සහ වැදගත් තීරණයක් සමුගන්නවා කියලා කිව්වේ නැත්නම් ඊලඟ මැච් එකට සෙල්ලම් කරන්න වෙන්නේ නෑනේ (ස)