අම්පාර වඩිනාගල අද තෙවරක් හෙල්ලූම් කෑ බවත් අද සවස හතට අන්තිම චලන සිදුවූ බවත් එහි වැසියෝ කියති.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල
අම්පාර වඩිනාගල අද තෙවරක් හෙල්ලූම් කෑ බවත් අද සවස හතට අන්තිම චලන සිදුවූ බවත් එහි වැසියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිධන් තව තව හාරන්න ඕනි. එතකොට හෙල්ලෙන එකක් නැහැ... (ස)
2012 දෙසැම්බර් 21 ට තව දවස් 22 යි (ස)
හෙල්ලෙන්නේ මොකද කියලා බලන්න (දී)
වඩිනාගල මිනිස්සු බේරා ගන්න
මෙසේ භූ චලනය වෙන්නේ අනාගත විශාල ආපදාවක පෙරනිමිති වන්නට පුළුවං..!(නු)
ඉක්මනට පරීක්ෂණ පවත්වන්න ගිණි කන්දක්ද දන්නේ නැහැනේ.. රාවණා සමයේ සැගවෙච්ච කන්දක් ගැන පුරාණ පොත පත්වල සදහන් මේ ඒ කන්දද දන්නෙත් නැහැ...!(නු)
රටේ වෙන දේවල් වලට අනාගතයේ විශ්වයම කම්පා වෙයි..!(නු)්
ඉවසුවා ඇති ඉක්මනටම වඩිණු මැනවි...!(නු)
අවසානයේ මොකද වෙන්නේ
ලොකු අනතුරක පෙර නිමිති (දී)