කැළණියේ කුකුළුමස් කඩ වහන්න හදන්නේ තමන් ළඟ සිටින අයට ඒ අවස්ථාව දෙන්නයි. මස් කෑම නතරකිරීමට පෙර ගණිකා නිවාස, මසාජ් ක්ලිනික්, ගංජා, කප්පම් හා දූෂණ නතර කරන්නැයි කැලණි ප‍්‍රාදේශීය සභාපති ප‍්‍රසන්න රනවීර මහතා කැලණිය ප‍්‍රාදේශීය සභා රැස්වීමේදී කීවේය. සභාපති ඇතුළු මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙක්ම මේ ගැන කතා කළත් එම යෝජනාව කළ ඇමැති මර්වින් සිල්වා මහතාගේ නම සඳහන් කළේ නැත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික කාලයකින් බිත්තර විකිණීමත් තහනම් කරයි ද?(නු)
එහම කරන්න එපා ලැජ්ජයි (දී)
පව් නේ
කුරුමානමක් (දී)
මෙයාට හෙල්මට් දාලා පරිස්සම් කරන්න දෙයක් නැහැනේ..(නු)
විසිල් විතරයි බල්ටි නැහැ..!(නු)
මෙයාගේ කතාව ඇත්ත.. එයාගේ මිනිස්සුන්ට අවස්ථාවක් අරන් දෙන්නද කොහෙද?(නු)
බූරුවෙ මරන්න එපා කිව්වනම් හිතාගන්නවත් තිබුණා..!(නු)
ජනතාවට සේවයක් නොකලත් සද්දයනම් අඩුවක් නැහැ..!(නු)
අපිලත් කන බොන මිනිස්සු.. මෙදා සැරේ ඉල්ලන් කන්න හදනවා..!(නු)
මීළග ඡන්දෙන් පසුවත් කැළණියට සාමය උදාවේවා..!(නු)
සනුල්ගෙ කතාව හරි..!(නු)
මොන විකාරයක් වෙයිද දන්නේ නැහැ (දී)
මෙයාව බලයෙන් පහවුන දාට ලංකාවටම අවුරුදු සමරන්න පුළුවං..!(නු)
අනුන්ට අවවාද දෙන්න කලින් තමන් ආදර්ශමත් විය යුතුයි..!(නු)
මර්වින් ඇමතිතුමා ඉන්න සද්දයක් නැහැ (දී)
හැමදාම නත්තල් නැහැ.. ඔය වැඩ වලට පලදෙන දවසක් එයි..!(නු)
මේ...මේ........අර නම නොකියපු කෙනා එහෙම තමයි...ගනන් ගන්න එපා.දැන් දැන් එයාට පොඩ්ඩක් වයර් මාරුවෙලා..!(නු)
මමනම් අනුමත කාරන්නේ නැහැමර්වින් මහත්තයා කියන්නේ හොද කෙනෙක් (දී)
බනිනවානම් කෙලින් බනින්න (දී)
වෙන මිනිස්සුන්ට වැරදි වලට දඩුවම් කලාට රටේ නීතීයට බෑ මෙයාගෙ හෙල්මට් නැති යතුරුපැදි පැදිල්ලට මොකවත් කරන්න. ?
නියමයි .... නියමයි
මමනම් කල වැඩේ ට 100% එකඟයි (දී)
සනුල් තම කැමැත්තෙන් මසාජ් ක්ලිනික්, ගණිකා නිවාස, ගංජා, කුඩු නම් කරන්න බැහැ.රටේ නිතියක් තියෙනවා.හැම දේටම රටේ නිතියක් තියෙනවා.ලංකාවේ නිතිය දැන් නෑ......(ස)
අපේ කට්ටිය සදහටම ඔබ සමගයි ආචාර්යතුමනි. (නි)
ප්රාදේශීය සභා මන්ත්‍රී කියපු එක සම්පූර්ණ ඇත්ත. (නි)
අයියෝ සල්ලි
අපි කව්රුත් කරන්නේ ඕක තමයි (දී)
දෙහි කපලා මදි (ස)
අයියෝ මර්වින් මහත්තයා (දී)
මම මොකුත් කියුවේ නැහැ ඔන්න (දී)
පල නොකියා පලා බෙදනවා වගේ (දී)
මමනම් අනුමත කරන්නේ නැහැ බනිනවානම් කෙලින් බනින්න (දී)
අන්න හරි ...,. අන්න හරි (දී)
අයියෝ මර්වින් (දී)
එක නම් ඒ තරම් හොද නැහැ (දී)
දැන් මොකද කරන්නේ (දී)
කොහොමත් මහජනතාව මස් කන එකෙන් වැලකුනොත් මස් සඳහා සතුන් ඝාතනය කිරීම අඩුවෙයි.මස් නොකාම බැරි කට්ටිය මරාගෙන කයි.කැළණියෙ වගේම මහනුවරත් මෙහෙම කරන්න ඕන.(ස)
නීතිය ඉදිරියේ හැමෝම සමානයි යන කියමන මේ උතුම් රටේ බොරුවක් බව ඔප්පුකර පෙන්වනවා (ස)
අන්න හොද ක්‍රමයක් බනින (දී)
ඇමතිතුමනි , කොන්ද පණ නැති නිවටයින් බලතණ්හාවට රට ජාතිය පාවලා දෙනකාලෙක ඔබ අපට සවියක්. මර්වින් සිල්වා ඇමතිතුමනි, ඔබතුමාගේ මෙ වැඩපිළිවෙලට ජය..ජය..ජය..... (බුදුසරණයි....!) (නි)
නිකන් පරිප්පු නොකා හිටියොත් පස්සේ කාලෙක ඔබතුමාට යමක් කරන්න පුළුවන් වේවි. හැබැයි කතාවට නම් මම ගරු කරනවා, කැලණියේත් කොන්ද පණ ඇති අය ඉන්නවා කියලා. (නි)
මසුරන් වටින කතාව !!!!(ස)
මර්වින් මහත්තයා මොකද කරන්නේ දැන් (දී)
හැබෑට.ඉතින් ඉතින්
මර්වින් මහත්තයෝ දැන් මොකද්ද කරන්න ලැහැස්තිය (දී)
අපි කැමති නැහැ මර්වින් මහත්තයාට මොකවත් කියනවාට (දී)
මෙයාට මොනවා කිව්වත් වැඩක් නෑ (ස)
මර්වින් සිල්වා මහත්තාට බනිනවාට අපි කැමති නැහැ (දී)
පාලකයෝ බිහිවෙන්නේ රටේ ඉන්න ජනතාවගේ මනෝභාවයේ හැටියට කියලා ග්‍රීක පඩිවරයෙක් කිවුවලු නේද? (නි)
මේචචර රටේ ප්‍රශ්න තියෙද්දී දැන් ලොකුම ප්‍රශ්නේ එතකොට මස් කන එකද? (නි)
තහනම් වචනයත් ඒකම තමයි. (නි)
එහෙනම් ලබන පාර ඡන්දේ අපෙන් නම් ඉල්ලන්න එපා හොදේ. (නි)
මොකද මර්වින් මහත්තයා නිහඩ
පුදුම වෙන්න දෙයක් නැහැ. ඡන්දය දීපු පාලකයින්ටයි මිනිස්සු සේවය කරන්නේ. (නි)
දෙයියනේ! මෙච්චර මිනිස්සු බල්ලෝ බළල්ලු වගේ මැරෙද්දී, සත්තුන්වද වටින්නේ? (නි)
මහත්තයා.... කෝ මේ මර්වින් මහත්තයා
දෙයියෝ සාක්කි කියමු අපි ඉතින් (දී)
දැන් එතකොට මස් කන එකද ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නය? (නි)
මට හිනා යනවා (දී)
මිනිස්සු මරන්න පුලුවන්, සත්තු මරන්න තහනම් යුගයක් මේක. (නි)
රසිකා, ඔබ නිවැරදියි. (නි)
මොකද අපේ මර්වින් මහතයාට බනින්නේ (දී)
එයාලා බය ඇති නම කියන්න. අල්ලන් ගස් බැන්දොත් එහෙම කාට කියන්නද? (නි)
බලමු මේ පාර වෙනසක් වෙයිද කියලා. (නි)
මොකද්ද මට තේරුනේ නැහැනේ (දී)
සමහර මාධ්‍යවල පවා නම නොකියා ඒ උත්තමයාට දෙහි කපනවා. (නි)
මෙහෙම අපේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් නැතිකරන්න මර්වින්ට බලය දුන්නේ කවුද? මෙයාට විරුද්ධ නොවන්නේ කැළණියේ ඉන්නේ මිනිසුන්ද නැතිනම් වෙනත් කොටසක්ද?(නු)
එයා ඕකට තමයි ඔය සැරසෙන්නෙ..!(නු)
මස් වලට වඩා භයානකයි ප්‍රා දේශීය සභාපති කියන දේවල් අනිවාර්යයෙන්ම ඒවා නැවැත්විය යුතුයි..!(නු)
ඔබතුමාගේ ප්‍රකාශය හරියටම හරි.. මෙතරම් අපරාද වෙද්දි මේ වෙලාවෙ ඕනෙ නැති ගැටලුවක් මෙයා ඇදගෙන බුදුන් වැඩ සිටි සමයෙවත් මේ වගේ නීති තිබුණෙ නැ මිනිසුන් අවබෝධයෙන් මේ දේවල්වලින් මිදුනා මිසක්..!(නු)
ඔය පුද්ගලයා කවුද කියලා හැමෝම දන්නවා.(නු)
බලාගෙන පරිස්සමින්. (නි)
සනුල් !! ඔයා ඕනෙතරම් සත්තු මරල තියනවා .මම දන්නවා .නිකන් මෙතන බුදුවෙන්න හදන්න එපා .(ස)
මර්වින් මහත්තයාට කේන්ති ගිහිල්ලාද (දී)
ඇස්ගෙඩි දෙකට හෙණ ගැහිලද සිහලුන්නේ...(ස)
මට නම් පව් කියලාත් හිතෙනවා (දී)
කෙලින් බනින්න බනිනාවානම් (දී)
වදින්න බැනල තියෙන්නේ
කවුරු කලත් නියම වැඩක් (දී)
මර්වින් මහත්තයා කෝ කොහෙද ඉන්නේ (දී)
ඒවා නොවෙයි කළයුත්ත කෙලින් බනින එක තමයි කරන්න ඕනේ (දී)
මනාපය දුන්න ජනතාවට ජය වේවා! (නි)
සනුල් කියන කෙනත් මෙයාගේ ගෝලයෙක්ද මන්දා? (නි)
හරියට හරි..!(නු)
මට හිනාත්යනවා යුවරජු නේ (දී)
රත්න, මසාජ් ක්ලිනික්, ගණිකා නිවාස, ගංජා, කුඩු......... මේවා කරන අය කරන්නෙ තම කැමැත්තෙන්. ඒවා ඒ අයගෙ ප්‍රජාතාන්ත්‍රික අයිතිය. එහෙත් සත්තු මරන්නෙ සත්තුන්ගෙ කැමැත්ත අරගෙන නෙමෙයි. මිනිස්සුන්ට විහින් විනාශ වෙන්න ඕනෑ නම් කරන්න දෙයක් නැහැ. එහෙත් මිනිස්සුන්ට ඕනෑ ඕනෑ විදිහට සත්තුන්ව මරන්න දෙන්න බැහැ. (නි)
මේජර් මහත්තයට වඩා මේ අයට පෞරුෂයක් තියෙන පාටයි. හැබැයි ඔන්න පස්සේ කියන දේවල් අමතක වෙන්න නම් බැහැ හොදේ. (නි)
පව් අප්පා
කවුද මට බය? මම කාටද බය? (නි)
ඇයි දෙයියනේ අපිට මස් ටිකක්වත් කන්න නිදහස නැද්ද ? (ස)
මොකද ඒ මනුස්සයාට හැමෝම බනින්නේ (දී)
මර්වින් මහත්තයාට කියන්න මට තියෙන ලැජ්ජාව කියලා නිම කරන්නා බැහැ (දී)
කොහෙන් ගියත් ඒ මනුස්සයා අහුවෙලා ඇති(දී)
මමනම් අනුමත කරන්නේ නැහැ (දී)