නොසැලකිල්ලෙන් තම බිරියගේ සැත්කම කිරීමෙන් ඇය මිය ගිය බව කියමින් ඇගේ සැමියා කොළඹ පෞද්ගලික රෝහලකට එරෙහිව කළ පැමිණිල්ල ගැන නීතිපති උපදෙස් ගැනීමට අවශ්‍ය බව පොලිසිය පැවසූයෙන් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා නඩුව ලබන 6 වැනිදාට කල් තැබීය. දෙවරක්ම සැත්කම් කිරීමට රුපියල් ලක්‍ෂ 16 ක් වැය වූ බවත් බිරියට අසාධ්‍ය වූ විට ඇය රජයේ රෝහලකට යැවූ බවත් කියන පැමිණිලිකරු තම රැකියාව ද අහිමි වූ බවද සඳහන් කළේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ දැන් ලංකාවෙත් හොර දොස්ත්ස්රලා හරියට ඉන්නවා පුද්ගලික රෝහල් ලාබෙට ඉන්දියන් බංගලි පකිස්තාන් දොස්තරලා ගේනවා අපි දන්නේ නෑ ඇත්තටම දොස්තරලද කියල. (නු)
වෛද්‍ය වරකට නොසැලකිල්ල අදාළ නැහැ (දී)
මෙහෙම දොස්තරුත් ඉන්නවාද (දී)
කරන දෙයක් පරිස්සමින් දන්නවනේ වෙන දේ (ස)
දොස්තරල පුද්ගලිකව ප්‍රතිකාර කරන තැන්වල සමහර වෙලාවට සල්ලි ගන්න එක දෙපාරට කපනව. පස්සසේ රෝගියා සල්ලි නැති බව කීවම එහෙනම් රජයේ රෝහලේ තමන්ගේ වාට්ටුවට එන්න කියනවා පොලීම් මුකුත් නැතිව එයාට රජයේ රෝහලෙන් ප්‍රතිකාර කරනවා. වෛද්‍යවරුට ඉන්නෙක් වුවත් වවාගෙන කන්න පුලුවන් . අනුරාධපුරයේ මම දන්න යාලුවෙක්ට වෙච්ච දෙයක් අනුවයි මේක ලිවුවේ (ස)
දැන් දොස්තරලා වැඩක් නෑ . ඒ අතින් ඉන්ජිනේරුවෝ කොච්චර හොඳද ? (ස)
ලංකාවේ දැන් ඉන්න දොස්තරලා පුදුම සල්ලි කෑදර අමනුස්ස වර්ගයක්. මේ අයට දඩුවම් කරන්න . සෞඛ්‍ය අමත්‍යාංශය දොඩවනවා විතරයි. කණ්ඩායම් හැගීමෙන් ඔක්කොම එකට......... දොස්තර වෘක්කයෝ රැලක් (ස)
මේක හැමෝටම හොඳ ආදර්ශයක්. දැන් ඉන්නේ ජීවකයෝ නෙවෙයි. වෛද්‍ය වෘතිකයෝ.(ස)
නඩු දාලා මදි (දී)
සාධාරණයි..... අතිශය සාධාරණයි.....(දී)
එයා ලක්ෂ 16ක් අරගෙන තියෙන්නේ ලෙඩාව ජීවත් කරවන්න නෙමෙයි.. මෙතරම් ලාබෙට මිනීමරන රටේ මැරෙන්න සල්ලි දෙන්න ඕන නැහැ..!(නු)
ඔබතුමාට සාධාරණයක් ඉටුවේවායි ප්‍රාර්ථනා කරමි. (නි)
සාධාරණයි
දැන් ඉන්නේ දොස්තරලා නෙමෙයි කොන්දොස්තරලා.......(නු)
අද රෝගීන්ට රටේ ජනතාවට මෙවැනි අසාධාරණවලින් මිදී ජීවත්වන්නට බැරි වාතාවරණයක් උදාවී ඇත. ඔබ සම්බන්ධව ඇත්තෙන්ම කණගාටුයි. ඔබේ බිරිය නැතිවීම, ඔබගේ රැකියාව අහිමිවීම මේ සියල්ලෙන් පීඩාවට පත්වී සිටින ඔබට වගකිව යුත්තන්ගෙන් යුක්තිය ඉටුවේවායි අප ප්‍රාර්ථනා කරමු. (නි)
පරීක්ෂණයක් පවත්වන්න (දී)
හොදයි ඒ වැඩ (දී)
එහෙම තමයි කරන්න ඕනේ වගකීමෙන් තොරව වැඩ කරනවාට (දී)
එයා දොස්තර කෙනෙක්ද? නැත්නම්.... (නි)
නැතුව කොහොමද (දී)
වැඩි දෙනෙක් රජයේ රෝහල් වලට නොයන්නේ පෝලිම් වල රස්තියාදු වෙන්න අකමැති නිසා. ඒත් පෞද්ගලික රෝහල් වල පෝලිම ඊටත් වැඩියි සමහර විශේෂඥ වෛද්‍යවරුන්ට. පැය ගණන් රෝගීන් රස්තියාදු කළාට අඩුම තරමින් කනගාටුව ප්‍රකාශ කරන්නේවත් නැහැ. පෞද්ගලික රෝහල් වල ලෙඩුන් අසාධ්‍ය උනාම රජයේ රෝහල් වලට මාරු කිරීම සාමාන්‍ය දෙයක්.(ස)
කොහොමත් අවසානයේ කාට කාටත් රජයේ රෝහලේ පිහිට තමයි. (නි)