කල් ඉකුත් වූ ලූණු නැවත ඇසුරුම්කර විකිණීමට සුදානම් කැර තිබියදී පිටකොටුව පරණයොන්වීදියේ කඩයකින් අත්අඩංගුවට ගත්බව පාරිභෝගික අධිකාරිය පවසයි. ග‍්‍රෑම් 250 පැකට් 3500ක් එහි විය. ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පැවරීමට යයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන වැඩ නැතිවට... තව මහා පරිමානයේ දූෂණ තියෙනවා ඒවා අල්ලන්න...!(නු)
ලුණු දියවෙන්නෙ නැද්ද කල් පැන්නාම..!(නු)
අත්දුටුවයි සත්තයි. ආවොත් මොකක්ම හරි බාල්දියක් පෙරළා ගන්නවාමයි. (නි)
අයියෝ සල්ලි (දී)