උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ රෙඞ්බුල් ආයතනය එක්ව පළමු වරට සංවිධානය කරන අන්තර් විශ්ව විද්‍යාලය විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය දෙසැම්බර් මස 7 වැනිදා ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලියට ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල කණ්ඩායම් 14 ක් සහභාගි වීමට නියමිත අතර ශූරතාව දිනා ගන්නා කණ්ඩායම 2013 වසරේ පැවැත්වෙන ‘රෙඞ්බුල් කැම්පස් ක‍්‍රිකට්’ ලෝක විස්සයි20 විශ්ව විද්‍යාල ශූරතාවලියට සුදුසුකම් ලබයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙද තියෙන්නේ (ස)
විශ්ව විද්‍යාල ක්‍රිකට් තරගාවලිය (දී)
සුභපතනවා සැමටම (දී)
හොද වැඩක්. (නි)