මාතලේ මහා රෝහලේ සමූහ මිනී වළෙන් බ්‍රහස්පතින්දා (29) වන විට හිස් කබල් දහයක් ගොඩගත් බව අධිකරණ වෛද්‍ය අජිත් ජයසේන කියයි. දින තුනකින් කැණීම් අවසන් කිරීමට අදහස් කරයි. හිස් කබල්වලට අමතරව දැත් අඳි, ගැලවුණු දත් හා වෙනත් ඇට එහි විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාතලේ මානවයින්ගේ වෙන්න ඇති. (නි)
වෙන වැඩ නැද්ද මිණීවලවල් හාරන්නේ...........(ස)
මොකද්ද මේ අතීත සිද්දිය
තව කොච්චර හම්බවෙයිද දන්නේ නැහැ (දී)
හරියට මැණික් ඉල්ලමක් හමුවෙලා වගේනෙ..!(නු)
මම කිව්වේ ඒකනේ මාතලේ කැරැල්ලේ ඒවා කියලා (ස)
දිගටම හාරමු . සමහර විට බොරතෙල් එහෙමත් ලැබේවි (ස)
මොන අබිරහසක්ද මේ (දී)
මේ ගැන කරන පරීක්ෂණ නවත්වන්න එපා (දී)
තවත් සූරිය කන්දක් බලන්න පුළුවං වගේ..!(නු)
මොනවා වෙලා මැරිච්ච අයද මේ
මේ තරමටම ධර්මද්වීපයේ මිනිස්සු මැරෙනවාද? (නි)
මෙතන තිබුණ හමුදා කඳවුර භාරව හිටියේ කවුද ?? (ස)
කාගේවත් ඇස නොගැටී මෙය කළේ කොහොමද? (නි)
තව කීයක් නම් හම්බවෙයිද දන්නෙ නැහැ. (නි)
මේවා නිධන් හොරු හාරයිද දන්නෙ නැහැ..!(නු)
ඇත්තටම මම මේ අහන්නේ දන්නේ නැති නිසා.. දැන් මෙකින් මොනවද බලාපොරොත්ත වෙන්නේ ?(නු)