ඉන්දියා ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් මැරීමට එරෙහිව උතුරේ ධීවරයෝ යාපනයේ ඉන්දියා මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද උද්ඝෝෂණයක් කළහ. දින 15 ක් ඇතුළ විසඳුමක් දෙන ලෙසත් එසේ නොවුවහොත් මුහුදේ දී දෙපාර්ශවය අතර ගැටුමක් ඇති විය හැකි බවත් උතුරු ධීවරයෝ අනතුරු අඟවති.

1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙසේනමුත් හොද සටනක් අපිට බලාගැනීමට හැකිවේවි. (නි)
උතුරේ දෙමළ මිනිස්සුන්ගේ මාළු ටික තමයි ඉන්දියාවෙන් හූරගෙන යන්නේ. එක දෙමළ මන්ත්‍රීවරයෙක් වත් ඒකට විරුද්ධව කථා කරන්නේ නැහැ. වැඩිපුරම තමිල්නාඩුවේ අය. ලංකාවේ දෙමළ මිනිස්සු වෙනුවෙන් කිඹුල් කදුලු හෙලන ජයලලිතා. කරුණානිධි ඇතුළු කවුරුවත් කියනවද මේක නවත්වනවා කියල. අඩුම තරමේ මේ විදිහට උතුරේ දෙමළ මිනිස්සු මීට වඩා මේකට විරුද්ධව නැගී සිටිය යුතුයි. එයාලත් විරුද්ද වෙන්නේ දකුණෙ මිනිහෙක් ඒ පැත්තේ මුහුදට ගියොත් තමයි.(ස)
ඒ අය යමක් කලොත් ඒකමුතුයි ඒ නිසා ඒ අය කරන සෑම දෙයක්ම සාර්ථක වෙනවා.(ස)
ලංකාවෙ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතාකරන අයමයි නේද එයාලට මෙහෙම කරන්නේ..?(නු)
මේවා නවත්තන්න ඕනේ (දී)
නිතිය ක්‍රියාත්මක කරන්න (දී)
ඒවා හොද වැඩ නොවෙයි
කතාව ඇත්ත