මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි ශිෂ්‍යයන් සහ වර්තමාන ශිෂ්‍යයන් වන මෑතකදී ලෝක මට්ටමේ ජයග‍්‍රහණ ලැබූ කැරම්, ක‍්‍රිකට් සහ වූෂු ක‍්‍රීඩකයන් පිළිගැනීමේ උත්සවයක් එම විදුහලේ පැවැත්විණි. චීනයේදී පැවැති ලෝක සම්ප‍්‍රධායික වූෂු තරගාවලියේදී රිදී පදක්කම් දිනූ එම විදුහලේ ආදි ශිෂ්‍ය සහ වර්තමාන වූෂු පුහුණුකරු නිශාන්ත වැන්කියුලම් බර්ග්, වේල්ස් කුමර විදුහල්පති සම්පත් වේරගොඩ මහතා අතින් සමරු තිළිණ ලබාගත් අවස්ථාව ඡුායාරූපයේ දැක්වේ. මෙහිදී සම්මාන ලැබූ ලෝක කැරම් ශූරතාව දිනූ එම විදුහල් ආදි ශිෂ්‍ය මෙන්ම වත්මන් කැරම් පුහුණුකරු නිශාන්ත ප‍්‍රනාන්දු සහ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ සාමාජික ආදි ශිෂ්‍ය ළහිරු තිරිමාන්න ද ඡුායාරූපයේ සිටිති.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම අගෙයි මගේ පාසල නොවුනට මොරටුවේ කෙනෙක් විදියට සුභ පැතුම් සියලු දෙනාටම (ස)
නියමයි. (නි)
ආඩම්බරයි වේල්ස් කුමරුවෙක් කියන්න. වර්තමාන විදුහල්පතිතුමාගේ වැඩපිලිවෙල ප්‍රශංසනීයයි! (ස)