ඊජිප්තුවේ මුස්තාපා ඉස්මයිල් (24) අත්දෙකේ බාහු වර්ධන අතින් නව ගිනස් වාර්තාවක් පිහිටුවීය. වසර කිහිපයක පටන් ශරීර ව්‍යායාම කිරීම නිසා මෙසේ මස්පිඩු වර්ධනය වූ බව මුස්තාපා කියයි. ගිනස් වාර්තා නිලාධාරීන් කියනුයේ සෙනට්මීටර් 65ක් වට ප‍්‍රමාණයකට මුස්තාපාගේ බාහු වර්ධනය වී ඇතිබවයි.




1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මස් පිඬු වාර්තාව (දී)
ඉරිසියාව ක්‍රෝධය වෛරය බුදුදහමට පටහැනියි..!(නු)
මේ ගිනස් වාර්තාව කුමකටද? (නි)
මේ ලෝකේ කාටද මේවා ලස්සන වෙන්නේ? අපරාදේ ලස්සනට තිබුන ශරීරය... (නි)
අනේ පවු දෙයියනේ. දහදුක් විඳලා ලෙඩක්නෙ හදාගෙන තියෙන්නේ. (නි)
නදීරා, සියලු නිර්මාණයන් මේ ලොව පරිපාලනය කරන, සංරක්ෂණය කරන, ස්වයංපෝෂණය කරන්නාවු එකම දෙවියාගේ තමයි. නමුත් මනුෂ්‍යයා විසින් එම ක්‍රමවේධයන් වෙනස් කරගැනීමේ හේතුවෙන් විපාක විදින්නේ මනුෂ්‍යයාමයි. (නි)
හරක් මස් වලට ස්තූතියි (ස)
ලෝක වාර්තාවෙන් පස්සේ ඕක අඩු කරගන්න ව්‍යායාම කරන්න වෙයි. නැතිනම් සැත්කමක් වත්... (නි)
පුල්ලි ගොනාගේ මොල්ලිය මීට වඩා පෙනුමයි මටනම් (ස)
ෆොටෝෂොප් දෙයියොත් මේ වගෙ වැඩ නම් කරනවා.ඉස්මයිල් ගෙ අත්ගොබ විතරයි හැදිලා තියෙන්නෙ.වැරදි ගුරුහරුකම් වෙන්න පුළුවන් හේතුව. කිසිම සමබර තාවයක් නෑ කියලා ඕන බබෙකුට තේරෙනව.ගිනස් නෙවෙයි මොන වාර්තාවක් උනත් ඇත්ත ඒකයි. ඇත්ත කියනකොට ඊරිසියාව,ක්‍රෝධය කියලා වෙනම කතාවක් කියන අය ගැන ඉතින් කුමට කතා. ඒකත් ආගම් මට්ටමට ගන්න හදන්නෙ.පරන අකුසලයකට ඉරිසියා කරන අය ඇත්තෙත් ඊජිප්තුවෙම තමා.(ස)
කැතයි
අපේ රටෙත් ඉන්නවා දක්ෂයෝ . මිණීමරන්න (ස)
මස් කාලාද හදා ගත්තේ (දී)
කිසිම ව්‍යායාමයක් නොකර මගේ අතත් මේ වගේ සෙන්ටිමීටර 40ක් විතර තියෙනවා..!(නු)
මෙයා විවාහකද?
ඉරිසියාව ක්‍රෝධය වෛරය නැ. අනේ පවු
අස්ථිර ලෝකේ ස්ථිර දේ මොකද්ද ?(ස)
අන්ති අය ඔහුට ඉරිසියා කරන්න එපා (ස)
නියමයි
නියමයි නියමයි , හරිම සතුටුයි (ස)
බරවා අත්වලටත් හැදෙනවාද ?? (ස)
මටත් ආසයි ඒ වගේ හදා ගන්න (දී)
මට තියෙනවා ඔයිට වඩා (දී)
මමත් ඔය විදිහට හදා ගන්න ගියා හරි ගියේ නැහැ (දී)
හෙට අනිද්ද එන උත්සවයට හොඳයි ..(ස)
අපෝ මම කැමති නැහැ (දී)
හප්පා..! මේවා දැක්කම පිස්සු හැදෙනවනේ .(ස)
මේක මහ පවක් නේ ? මටනම් පේන්නේ එහෙමයි (ස)
මෙයා ලොකුවට ඔහොම හිටියට හිතින් කොච්චර දුක් විදිනවා ඇද්ද ? (ස)
මෙයාට තියෙන්නේ ලෙඩක්. ඉක්මනින් බෙහෙත් ගන්න (ස)
දයා බලාගෙන , පේනවා නේද අතේ තරම ?(ස)
මටනම් පෙන්නේ, බරවා රෝගය හැදිලා වගේ.(ස)
පව් ගෙවනවා කියන්නේ ඕක තමා ඉස්මයිල් (ස)
ව්‍යායාම කරානම් හැම තැනම එක වගේ වෙන්න එපැයි. අතෙත් එක තැනක් විතරක් ඔහොම වෙනවද ? මේක ලෙඩක් .(ස)
අපේ ඔෆිස් එකේ එක්කෙනෙකුත් ඉන්නවා මේ වගේ (ස)
අනේ ඇත්තට. දහ දුක් විඳලා ශරීරෙ විකෘති කරගෙන, බලන්නකො හැටි. (නි)
ඌරෙක් වගේ .(ස)
අන්වර්, නිකන් බොරුවට නොදන්නා දේවල් කියවන්නෙ නැතුව ඉන්න. (නි)
අනේ මම දන්නෙ නැහැ අද කාලේ අහන්න ලැබෙන දේවල්... මේක කලියුගයක්ද කොහෙද? (නි)
මේ මොකෝ අනේ මේ (ස)
මම මේ අන්වර්ගෙන් අහන්නේ. එතකොට ජෝන් සීනාලාගේ එහෙම මස්පිඩු හැදුවේ දෙවියන්ද? (නි)
කකුලකට වඩා ලොකුවට අත තිබුණට මොලේ ??? .(ස)
අනේ පව් මෙයාගේ ලෙඩේට බෙහෙත් නැද්ද දන්නේ නෑ .(ස)
මේයා පරණ පවක් ගෙවනවද කොහෙද ?? .(ස)
අහිංසකට ලෙඩක්ද කොහෙද ?? ඉක්මනින් සුව වේවා .(ස)
පුදුම ඇඟක් .(ස)
මට පෙනෙන විදියට එයා යන අත හොද මදි. (නි)
මෙයාගේ ඇග දැක්කාම මේක පවත්වාගෙන යන්නේ කොහොමද කියලා හිතෙනවා..!(නු)
මට මොකද්ද වුණා මේක දැකලා .(ස)
හරක් මස් ගිලින්න ඇති ජීවිත කාලෙම.....(ස)
මගේ මයිල් ස්මයිල් වෙනවා මේවා දැක්කම !!!!!.(ස)