මෙම තරගය සඳහා යොදාගන්නා ලද ‘කුකබරා’ වර්ගයේ පන්දුව කිහිප අවස්ථාවකදීම මාරු කිරීමට සිදුවූ අතර නවසීලන්ත මුල්ඉනිමේ ඕවර 153 ක් සඳහා සිවු වතාවක් පමණද, ශී‍්‍ර ලංකා මුල් ඉනිමේ ඕවර 94 සඳහා නැවතත් සිවු වතාවක්ද, නවසීලන්ත දෙවැනි ඉනිමේ ඕවර 54 සඳහා සිවු වතාවක්ද පන්දුව මාරු කිරීමට විනිසුරුවරුන්ට සිදුවිය.
පන්දුවේ හැඩය වෙනස් වීමේදී පන්දුව මාරු කරන ලෙස ඉල්ලා සිටීමේ අවස්ථාව පන්දු යවන කණ්ඩායමේ නායකයා සතුය. එවන් අවස්ථාවකදී කී‍්‍රඩා කරමින් සිටින පන්දුවට සමාන තත්ත්වයේ තිබෙන වෙනත් පන්දුවක් කී‍්‍රඩාව සඳහා යොදා ගැනීමට විනිසුරුවරුන්ට බලය තිබෙන අතර ඒ බව දෙපිලේ නායකයන්ට දැන්විය යුතුය. පන්දුවේ හැඩය වෙනස් වීම පරීක්‍ෂා කිරීම සඳහා සම්මත මෙවලමක් අන්තර්ජාතික කි‍්‍රකට් සභාව විසින් විනිසුරුවරුන්ට සපයනු ලැබ ඇත.
තරගයෙන් අනතුරුව මෙම තරගයේදී පන්දුව මාරු කිරීමට සිදුවූ වාර ගණනන සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් තරග තීරකවරයා හරහා අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බවද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පවසයි.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පන්දුව කිහිපවරක්ම මාරු කරයි
රිස්වාන් - සවුදි Thursday, 29 November 2012 02:56 PM
ඒකත් මේඩ් ඉන් චයිනාද දන්නෙ නැහැ. (නි)
ජේසුස්මි Thursday, 29 November 2012 04:16 PM
හොඳට හොයලා බලන්න, ඔය ඔරිජිනල් කුකබුරා බෝල් ද කියලා. සමහරවිට දැන් පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න තියෙන ඩුප්ලිකේට් චීනේ හදන ඒවා ගෙන්නලාද දන්නේ නැහැ. (නි)
ක්‍රිෂාන් Thursday, 29 November 2012 10:31 PM
චින්තක කියනවා වගේ බාල දේවල්ම තමයි ලංකාවේ අය ගෙන්නන්නේ. (නි)
වරුණ Thursday, 29 November 2012 11:04 AM
බාල බෝල් ගෙන්නලා ඇති ෂුවර් එකටම. ආයේ කතා දෙකක් නැහැ ඒකේ. (නි)
චින්තක Thursday, 29 November 2012 11:50 AM
බාල පෙට්‍රල්, බාල ඩීසල්, බාල අපරාධ, බාල ඖෂධ, බාල පොහොර, බාල කෘමිනාශක.... දැන් බාල බෝලත් ගෙනැල්ලා. (නි)