පාසල් සිසුවකුට පහරදුන්නැයි සැකපිට වඳුරඹ මැදි විදුහල්පති එස්. ජයවර්ධන මහතා රුපියල් පන්දාහ බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස බද්දේගම මහේස්ත‍්‍රාත් මහින්ද පිනිදිය මහතා නියෝග කළේය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයින්ට ගහන ක්‍රම ගුරුවරුන්ට කියලා දෙන්න ඕන...!(නු)
අපි පාසල් යන අවදියේදි ගුරුවරු කොතෙකුත් ගහලා ඇති.. ඒ ගැහැව්වෙ අපිට හොදට බව අදටත් අපට තේරෙනවා.. කොච්චර ගැහැවුවත් අපි ගුරුවරුන්ට එරෙහිව ගියේ නැහැ.!(නු)
සිසුවෙකුට පහර දුන්න කියනඑක බරපතල වරදක්ද? ඔන්න අමානුශික ලෙස පහර දුන්නා කීවානම් ටිකක් හිතන්න තිබුණා..!(නු)
ඇප දුන්න පලියට අහිංසක දරුවගෙ වේදනාව නිවෙනවද? ඈතුලට දාන්නම ඕනෑ හදාගන්න නම්. (නි)
ඔතන ඔය ළමයට දඩුවම් කරලා තියෙන්නෙ පෙම් හුටපටයකට නේද? දෑන් ළමයින්ට ගහන්න බැහැ, පොලිසි යනවා. දැන් පාසල් යන්නෙ මැරයො. (නි)
ඔතන ඔය ළමයට දඩුවම් කරලා තියෙන්නෙ පෙම් හුටපටයකට.දෑන් ළමයින්ට ගහන්න බෑ පොලිසි යනවා.දෑන් පාසල් යන්නෙ මැරයො (ස)
අයියෝ සල්ලි
මම දන්නේ නැහැ මොකුත්
දයා, දැන් ලංකාවේ ක්‍රමවේදය කුමක්ද කිවුවොත් මිනිසුන් ඝාතනය කරනවාට වඩා ඉක්මනින් මිනිසකුගේ යහපත් චරිතය ඝාතනය කරනවා. (නි)