තංගල්ල රිය අනතුරින් එජාප මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා ඇතුළු පිරිස බැලීමට කතානායක චමල් රාජපක්ෂ මහතා මාතර රෝහලට පැමිණියේය. මහින්ද රාජපක්ෂ ජනපති ද දුරකථනයෙන් මන්ත්‍රීවරයාට කතා කරමින් ඉක්මන් සුවය පැතූ බව දැනගන්නට ඇත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අනතුරින් මියගිය මගියාගේ දුක සැප අහන්න උඩ ඉන්න දෙවියන්ටවත් කියමු. (ස)
අගය කරන්න ඕන වැඩක්
එතකොට මැරිච්ච මිනිහගේ පවුලේ අය බලන්න ගියේ නැද්ද? හොඳ වන්දියක් දෙයි නේ?(ස)
අනේ සන්තෝසයි
ඔබතුමාට නිරෝගී සුව ලැබේවා (දී)
මන්ත්‍රී අතින් මැරුණු පුද්ගලයාගේ පවුල ගැනයි බලන්න ඕන.. මේ මන්ත්‍රීලා ගැන නෙමෙයි..!(නු)
අජිත් මැරුණු මගියාගේ ගෙදරට ගොඩවෙන්න දැං ඡන්ද කාලයක් නෙමෙයිනේ.. ඡන්ද කාලයකනම් ආණ්ඩුවෙ විපක්ෂයේ මැරුණු මගියාගේ ගෙදරට පොරකකා එයි..!(නු)
පිස්සුද අජිත්, මගියෙක් කියන්නේ කෝටි දෙකකින් එක්කෙනෙක්. ඒ වගේද මන්ත්‍රී කෙනෙක් කියන්නේ. 225 කින් එක්කෙනෙක්නේ. පාර්ලිමේන්තුවේ කට්ටිය අපි ගැන හිතුවේ ඉස්සර. (නි)
අහිංසක ගැමියා ගැන බලන්න කවුරුත් නැහැ..!(නු)
මැරුණු පුද්ගලයාගේ පවුලේ අය ගැන බලන්නේ කවුද? (නි)
ඒකත් හැබෑව තමයි මුතූ. (නි)
දුක් සැප කුමන්දා අසන නිරිදෝ වෙන කොයින්දා.... (නි)
මෙයා බලන්න මොකට යනවද ? (ස)