කොළඹ කච්චේරියේ ගින්නෙන් එහි උඩමහල සම්පූර්ණයෙන්ම දැවී ගිය බවත් රාත‍්‍රී දහය පමණ වන විට බිම් මහලටද ගින්න පැතිරුණු බවත් එහි නිලධරයෝ කියති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගන්ගැට්ටන් විශාල ප්‍රමාණයක් උවමනාකර තිබේ..!(නු)
අනුමානයක් නෑ ඕකත් අරයගේ වැඩක් වෙන්න ඇති (ස)
ගින්න නිවා ගන්න බැරි තරම් දරුණුද (දී)
මාරසිංහ මෝඩ කම තිබුනට විදහාපාන්න ඒපා..මේ ගින්නයි ඒ ගින්නෙයි වෙනස වටහා ගන්න .. (ස)
මිනිස්සු ඉන්නවාද බලන්න
මාරසිංහ ඒකනම් ඇත්ත තමයි. (ස)
මොනවාද කරන්නේ නිවන්නේ නැතුව
ඔය වගේ වැඩ සැළසුම් කරන්නෙ කන් ගැට්ටා.. කියන කෙනා තමයි..!(නු)
මහා අපරාධයක් තමයි වෙලා තියෙන්නේ (දී)
අපරාදේ කච්චේරිය
ගින්නට මොකද්ද හේතුව (දී)
දැන් ඉතිං කොළඹ තියෙන වටිනා ඉඩම් සියල්ලටම දෙවියන්ගේ පිහිටයි. බුදුන්ගෙ සරණයි. (නි)
ගින්නට හේතුව මොකද්ද කියන එක වහාම හොයන්න
මහා විනාශයක්නේ
අයියෝ තොරතුරු ටික
දෙයියෝ සාක්කි
නිවන්න නිවන්න වහාම නිවන්න (දී)
ෂුවර් එකටම අහවලුන්ගේ වැඩක්. (නි)
අනෙකුත් ගොඩනැගිලි වලට යන්න කලින් ගින්න නවත්වන්න (දී)
"රුවන් 2012-11-27 09:14:24 රටට දැන් අවශ්‍ය වී තිබෙන්නේ යුධ නීතියයි" මෙවැනි අදහස් ඇති අය සිටින රටක දිවි ගෙවීමත් ගිනිගත් ගොඩනැගිල්ලක් තුල ජීවත් වීම හා සමානයි. (දී)
කච්චේරිය හදන්න ගොඩක්ම බාවිතා කරලා තියෙන්නේ දැව වර්ග ඒකනිසා හානිය වැඩියි (ස)
රටට දැන් අවශ්‍ය වී තිබෙන්නේ යුධ නීතියයි. (නි)
මේක කොහොමත් අම්බලම වගේ තිබ්බේ. (ස)
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. (නි)
බංගලාදේශයේ මෙහෙම ගිනි ඇතිවෙන්නේ බුදුපිළිම කඩන නිසයි කියලා සමහරු අදහස් දාලා තිබුණා කලින්. එතකොට මේක? (නි)
දැන් ඉතිං කට්ටිය නූපන් දරුවන්ටත් උප්පැන්න ඉල්ලයි. (නි)
අනේ! උපතටත් අවශ්‍ය, මරණයටත් අවශ්‍ය ආයතනය. (නි)
ලොකු කතන්දරයක ආරම්භයක්දෝ මේ??? (නි)
මෙහෙම ගියොත් මුලු ලංකාවම ගිනිගනී. (නි)
අපි ඇත්ත දන්නවා. (නි)
කාගේහරි ලොකු වංචාවක් වහන්න කරපු සැළසුමක්ද? (නි)
මිනිස්සු හොරට ලියාපදිංචි කළ ඉඩම් ඔප්පුත් පිච්චෙන්න ඇති. (නි)
විනාසයි...විනාසයි...