කර්නල් හෙන්රි ඕල්කට් තුමා විසින් ආරම්භ කරන ලද බෞද්ධ පාසල් අතර වාර්ෂිකව පැවැත්වෙන ශ්‍රීමත් හෙන්රි ඕල්කට් අනුස්මරණ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලිය දින නියමයකින් තොරව කල්දමන ලදී. මෙම තරගාවලිය දෙසැම්බර් මස 1 සහ 2 දිනයන්හිදී කොළඹ ආනන්ද විදුහල් කී‍්‍රඩා පිටියේදී පැවැත්වීමට නියමිතව තිබිණ. පසුගිය වසරේදී ගාල්ලේදී පැවති මෙම තරගාවලියේ ශූරතාවය දිනාගනු ලැබූවේ මහින්ද විදුහල සහ ආදි මහින්ද විදුහල් කණ්ඩායම විසිනි. කොළඹ ආනන්ද සහ නාලන්දා, ගාල්ල මහින්ද, මහනුවර ධර්මරාජ, පන්නිපිටිය ධර්මපාල, කුරුණෑගල මලියදේව සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල් මෙම තරගාවලියට සහභාගි වෙති.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගමන රාහුලේ නැද්ද? (නි)
එතකොට රාහුලේ නැද්ද ? (ස)