කොළඹ කච්චේරියේ ඉහළ මාලයේ ඇතිවූ ගින්නෙන් එහි ලිපිලේඛන රැසක් දැනටම වැනසෙන්නට ඇතැයි නිලධරයෝ කියති. ගින්න නිවීමට ගුවන් හමුදාව, ගිනි නිවන ඒකකය සහ ජල සම්පාදන මණ්ඩලය සහය වේ. දැනට වතුර බවුසර දහයක් යොදාගෙන ඇතත් රාත‍්‍රී නවය වන විටත් ගින්න පැතිරෙමින් තිබිණි. කච්චේරියේ ආරක්‍ෂක නිලධරයකු කීවේ ඉහළ මාලයේ මුලින්ම ගින්න දුටු බවයි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගෙ හරි කුමන්ත්‍රණයක්ද දන්නෙ නැහැ. එහෙමම කියන්නත් බැහැ. හේතුව මොකක්ද කියලා හොයලා දෙනකල් අපි බලාගෙන ඉන්නවා. ඉඩමක්වත් හොරට ලියාගන්න ගහපු සැළසුමක්ද දන්නෙත් නැහැ. මොකද මේක ලංකාවනේ. (නි)
පන්සල් වලත් ගිනි. ගම්වලත් ගිනි. මොකක්ද මේ??? (නි)
එහෙනම් ඉතිං දෙයියන්ගෙම පිහිට තමයි ඉතුරුවෙලා තියෙන්නේ. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ.. ඕක ඇතුළේ අගවිනිසුරුතුමියගේ වටිනා ලියකියවිලි එහෙමත් තිබුණද දන්නෙ නැහැ. (නි)
බදු වංචාකරුවෙකුගේ වැඩක් වෙන්නත් පුලුවන්. (නි)
කොළඹ පැත්තේ ඉන්න කෝටි ගණන් ආදායම් බදු නොගෙවපු අයගෙ වැඩක් වෙන්නත් පුලුවන්. (නි)
ඒ ගින්නේ හැටියට මෙහෙම නොවුනොත් තමයි පුදුමේ (දී)
දන්නෝ දනිති. අසරණයෝ සැලෙති (ස)
ඕක ඇතුළේ අගවිනිසුරුතුමියගේ වටිනා ලියකියවිලි එහෙමත් තිබුණද දන්නෙ නැහැ. (නි)
මේ සියලු තොරතුරු පරිගණක ගත කරන්න (දී)
කැලෑ පත්තරේ සදහන් වුනේ මෙයද? (නි)
මේක ඇතුලේ අයගෙම වැඩක්ද දන්නේ නෑ (ස)
අයියෝ සල්ලි
හරි ෂෝක් කියලා කියන අයත් ඇති. (නි)
කොහොමඩ් දන්නේ නැහැ නේද ගින්න ඇති උනේ (දී)
කවුරුහරි මොකක්හරි මගඩියක් යට ගැහුවවද්ද..??? (නි)
අවශ්‍යකරන ලිපිලේඛණ රාශියක් ගින්නෙන් අස්ථාන ගතවී ඇත .නඩු හබ රාශියක් විසඳාගැනීමට නොහැක (ස)
කාගේහරි කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද? (නි)