මාතලේ මහා රෝහල් භූමියේ අඩු ගණනේ සිරුරු හතරකවත් ඇටකටු ඇතැයි මාතලේ පොලිසිය කියයි. අද හිස්කබලක කොටස් ද සොයා ගත්තේය. මාතලේ මහේස්ත‍්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය එහි ගොස් පශ්චාත් මරණ පරීක්‍ෂණයක් කරන ලෙස මාතලේ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළාය.



1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා රටකට ගිය කලක්..!(නු)
මේව ඉස්සර කාලෙ මානවයන්ගෙ කියල මේක යට ගහන එකයි තියෙන්නෙ(නු)
දෙයියෝ සාක්කි
මේවා 88- 89 කාලේ ඒවා වෙන්න බැරිද ? (ස)
පතාලේ කොන්ත්‍රාත්තුවක් වෙන්න ඇති.. ඔවා කවදාහරි එලිවෙනවා (ස)
මේක කාගේ වැඩක්ද ? (ස)
මේවා කොහොම මරුන ඒවාද කියලා බලන්න විදිහක් නැද්ද (දී)
88-89 කාලේ ඒවද ??? 94-5005 කාලේ ඒවද?? 2005-20012 කාලේ ඒවද ???