වෙන්නප්පුව කිරිමැටියාන ශ්‍රී ලංකාතිලක විහාරයේ කඨින පිංකමට සූදානම්වෙමින් සිටි දායකයන් පිරිසකට ආයුධ රැගත් පිරිසක් පහදීමට විරෝධය පාමින් තිස්සමහාරාමයේ සංඝානන්ද හිමියෝ සත්‍යක්‍රියාවක් ඇරඹූහ. මෙම පහරදීමෙන් පස් දෙනකු තුවාල ලබා මාරවිල රෝහලට ඇතුලත් කැර ඇතැයි පොලීසිය කියයි.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම පින් සිද්ද වෙන වැඩක් (දී)
දැන් ආගමික කටයුතු කරන්නත් චණ්ඩින්ගෙන් අවසර ගන්න වෙලාද? (නි)
කොහෙද මේ කිරිමැටියාන තියෙන්නෙ? දකුණේද? (නි)
අනේ මේකද අපේ ආගමික නිදහස? කෝ නීතිය? (නි)
ලෝකෙම දැන ගන්න ඕනේ මේවා (දී)
විජාතික බලවේගයක්වත්ද? ඇත්තටම දහම් සිතිවිල්ලෙන් කරනවාද?(නු)
සාධු ...සාධු ...සාධු ...
දේශපාලඥයින් ගෑවිලා නැහැ වගෙයි. (නි)
ඔන්න දැන් බොදු බල සේනාවට වැඩ පෙන්නන්න වෙලාව. (නි)