අම්පාරේ තිරුක්කෝවිල් හි සාගම පුරාවිද්‍යා ස්ථානයක් අනවසරයෙන් බුල්ඩෝසරයකින් හාරා පුරාවිද්‍යා ස්මාරක විනාශ කිරීම හා ඊට අනුබල දුන්නැයි සැකපිට පාලිත්පෝඩි ශිවා නන්දන් හෙවත් ශිවා, සින්න තම්බි සදීෂ්වරන්, තංග රාසා අජේන්දන්, තංගදොරේ ප‍්‍රභාෂ්කරන්, තංග වඩිවෙල් බේන්දන්, ඉලේතම්බි ප‍්‍රභාහරන් සහ කන්නමුත්තු රවීන්ද්‍ර කුමාර් යන හත් දෙනා පොතුවිල වැඩබලන මහේස්ත‍්‍රත් යු.එල්.හිල්මි මහතා විසින් ලබන පස් වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපරිම දඩුවම් දෙන්න. (නි)
නිතිය ක්‍රියාත්මක කරන්න (දී)
දෙන්න තියෙන උපරිම දඩුවම දෙන්න (දී)
හොද දඩුවමක් දෙන්න ඕනෑ. (නි)
ජෝෂ්, විහිලු කරනවද? (නි)