කොළඹ ආමර්වීදියේ නිවසක මව පියා සහ පුතා මැරී සිටි බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි. පියාගේ සහ පුතාගේ සිරුරු ඇඳක් උඩද මවගේ සිරුර විදුලි පංකාවක එල්ලෙමින් ද තිබූ බව ඔහු කියයි. සෙනසුරාදා සවස සිට ඔවුන් ගැන තොරතුරක් නොවූ බව පොලිසියට පැමිණිලි කර ඇත. මෙය දිවි නසා ගැනීමක් දැයි සොයා බලන බවද පොලිසිය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ පව්. පවුලක්ම විනාසයි (ස)
පොලිසියට කවුද පැමිණිලි කළේ මේ ගැන? (නි)
මෙය පොලීසියට දැන්වූයේ කවුද ? ඔහුගැන සැලකිල්ලෙන් ඉන්න (ස)
මෙහෙම මිනිස්සුන්ට මැරෙන්න දෙන්න බැහැ (දී)
තම තමන්ගේ ජීවිත තම තමන් ආරක්ෂාකර ගැනීම තම තමන් සතු කාර්යය වන්නේය. නීතියක් නොමැති වු විට මෙම මිනීමැරුම් පිළිවෙත දැන් ක්‍රමානුකූලව සිදුවෙමින් පවතී. (නි)
මේක මිනීමැරුමක්ද? (නි)
අර කියන ලියුම ලිවුවේ කවුද කියලා සෙවීම අත්‍යවශ්‍යයි. (නි)
සැක සහිත මරණ තුනක් (ස)
මිනි මැරුම් වැඩි වෙලා ලංකාවේ (දී)
පරීක්ෂණයක් පවත්වන්න (දී)
දැන් ලංකාවේ මිනිස්සු එන්න එන්න නූගතුන් වෙනවාද කියා සොයා බලන්න ඕනි (ස)
අජිත් ඔයාගේ කියමන මසුරන් වටිනවා.. අනේ ලංකාවට ගිය කලක්..!(නු)