මාතලේ රෝහලේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට බිම හාරද්දී මිනිස් ඇටසැකිලි තුන හතරක යැයි සිතිය හැකි ඇට කටු සොයාගත් බව මාතලේ පොලිසිය කියයි. වැඩ බිමේ කටයුතු ද නතර කැරිණි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අභිරහසක නටඹුන් වියහැකියි. තව තවත් කැණීම් කරා නම් හරි. (ස)
එන්නත් වැරදිලා මැරිච්ච අය වෙන්න ඇති (ස)
අසූ ගනන් ආය මතුවේගන වගේ එන්නෙ(ස)
සැකයි, සැකයි, සොයා බලන්න (ස)
මෝචරියක් ගිලාබැහැලාවද්ද? (නි)
මොන යුගයටද අයිති කියලා කරුණාකර සොයා බලන්න. (නි)
කොහෙන්ද ඇට කටු මෙහාට (දී)
මම හිතන්නේ අතීත බිමක් ඇති (දී)
අහන්න දෙයක් නැහැ. 88-89 යුගවලට අයිති ඒවා. (නි)