කොළඹ 7 ධර්මපාල මාවතේ අද (24) පෙරවරුවේ ගමන්ගත් මෝටර් රථයක් මාර්ග නීති කඩ කරමින් එක්වරම කහඉර මතින් ආපසු හැරවීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අහවල් ඇමති පුතාගේ වාහනය වෙන්න ඕනෑ. (නි)
අපිට හොද නීතියක් තිබුණා නම් මෙහෙම දේවල් දකින්න ලැබෙන්නේ නැහැ. (නි)
බල්ලෝ සුක්කානම අතට ගත්තහම තමයි පාරේ නීතිය බල්ලට යන්නේ. (නි)
අපේ මන්ත්‍රිතුමෙක්ගෙ වෙන්න බැහැ. (නි)
දැන්වත් පිළිගන්නවාද රට බල්ලට ගිහින් කියලා? (නි)
මෙන්න සාක්කි. හැකිනම් මෙයාට නඩු දාන්න. (නි)
ඡායාරූපයකුත් තිබෙන නිසා මෙයාට උපරිම දඩුවම් දියයුතුයි. (නි)
පාරේ විතරක් නෙමෙයි, කොහේ නීතියත් බල්ලටම තමයි. :( (නි)
ලංකාවේ නීතියක් කඩන එක හරිම දුර්ලභ දෙයක් වෙන්න ඇති. නේද? (නි)
ඇමති පුතෙක් වෙන්න ඇති. එයාලට නීති බලපාන්නෙ නැහැනේ. (නි)
වාහනේ අංකය පෙනෙන්න ෆොටෝ එක ගන්න පුලුවන් වුණා නම් නියමයි. (නි)
මේක ලැම්බොගිනියක් නම් නෙමෙයි. (නි)
කතා කරලා වැඩක් නැහැ
ලංකාවේ හරිහමන් නීතියක් තියෙනවා නම් අද මේ සිද්ධ වෙන අපරාධ මෙහෙම සිද්ධ වෙයිද? (නි)
අනේ ඉතිං. මෙහෙම දෙයක් මේ පළමුවැනි පාරටනේ වුණේ. (නි)
ඇමති පුතෙක්ගේ වාහනයක් වෙන්න ඇති. සද්ද නැතුව ඉන්න. හැබැයි ඉතින් ඒ වෙලාවේ කහ ඉර පනින කෙනෙක් හිටියා නම් එලොව යන්න තිබුණා රතු වාහනයට හැපිලා. (නි)
මට වාහනයක් තිබුණා නම් මම වුණත් ඔහොම කරයි. (නි)
පාරේ විතරද? (නි)
කහඉර දැන් නගර අලංකරණයට සීමා වුණු දෙයක් වගේ වෙලා. (නි)
මේ පාට කාර් එකක් තියෙන ඇමති පුතෙක්ව මම දන්නවා. (නි)
ෂුවර් එකටම දේශපාලඥයෙක්ගෙ කෙනෙක් වෙන්න ඕන... එහෙම නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ.
මම දන්නවා මේ ලංකාදීප කන්තෝරුව ලග (දී)
මෙන්න මේවාගේ දේවල් තමයි පෙන්නන්න ඕනේ (දී)
මේක වාහනේ අයිතිකරුට නින්ද ගිය වෙලාවේ රියදුරු කරපු වැඩක් වෙන්න පුලුවන්. (නි)
මේ වගේ වාහනයක අයිතිකරු ඇමති පුතෙක්ම වෙන්න ඕනෑ. (නි)
කවුද ඉතිං? ඇමති පුතෙක් වෙන්න ඇති. (නි)
කතා කරන්න එපා
ඕක කඩාකප්පල්කාරී වැඩක්. ලංකාවේ මෙහෙම අවිනීත රියදුරන් නැහැ. (නි)
පාරේදී නීති කර කර ඉන්න බැහැ
කතාකරලා වැඩක් නැහැ
දඩුවම් දෙන්න
කවුරු මොනවා කිව්වත් පොලීසිය ලොකු අයට බයයි. පළමුවෙන්ම පොලීසිය හදන්න ඕනෑ. (නි)
නිතිය නම් බල්ලාට තමයි
මේ වාහනයේ අංක තහඩුව පෙනෙන ඡායාරූපකුත් දැම්මා නම් තමයි හොද. (නි)
ඒ වෙලාවේ වෙනත් වාහනත් නැත්නම්, පාරේ මිනිස්සුත් නැත්නම්, වාහනේ පොඩ්ඩක් හැරෙවුවහම මොකෝ? (නි)
පාරේ නීතිය විතරක් නෙමෙයි අද බල්ලට ගිහින් තියෙන්නේ. (නි)
කි දෙනෙක් වාහන පදවද්දී ජංගම දුරකතන භාවිතා කරනවද? සේවා ස්ථාන වල බීමතින් රාජකාරි කරනවද? කෝ මේවට නීතියක්? (නි)
ඔබ ලැප්ටොප්ලාභී මාධ්‍යවේදියෙක් නම් විකල්ප අදහස් පළකිරීමෙන් වළකින්න. (නි)
අපි ඒ ගැන කතානොකර ඉම්මු
මට මතක නැහැ. එතන කහ ඉරක් තිබුණද? (නි)
හරිම නරකයි (ස)
ඔවා මොනවද ලංකාවේ කඩන නීති වල හැටියට (ස)
කොහොමත් මාර්ග නීති බල්ලට ගිහින් තමයි (ස)
ලංකාවේ නීතිය කොහොමත් බල්ලට ගිහින් තමයි. (නි)
නීතිගරුක රියදුරු මහතෙක්. (නි)
නොම්මරය පෙනෙන්න තිබුණා නම් තමයි හොද. (නි)
පෙනුමෙන් නම් පෙනෙන්නේ පර්මිට් එකකින් ගෙනාපු එකක් වගෙයි. (නි)
නඩුදාන්නවත් කෝ අංක තහඩුව? (නි)
ඔයවගේ වාහන පොලිසිය අල්ලන්නෙත් නැහැ. ඒවාට නීතිත් නැහැ. (නි)
කෝ බලමුකෝ නොම්මරේ. (නි)
අනේ අපි නම් දැක්කේ නැහැ ඕවා. (නි)
මෙවන් රටක මෙවැනි දේ පුදුමයට කරුණු නොවේ. (නි)
පුදුම නීති නේද? (නි)
දැඩි දඩුවම් දෙන්න පියවර ගන්න
පාරේ යන්න වෙලා තියෙන්නේ ජීවිතය ගැන ආසාවල් නැතිකරගෙන
පාරේ නීතියට ගියොත් ගිහිල්ලා හමාරයි
පාරේ නීතියක් තියාගෙන එලවන්න බැහැ (දී)
අපි දාන්න දෙයක් නැහැ වැටිලා ඉවරයි
හැමතැනම නීතිය බල්ලට තමයි. (නි)
බල්ලන්ට අවනම්බු කරන්න එපා
ආ රජයේ සේවකයෙක් ද? එහෙනම් බලපත්‍රයකට ගත්ත වාහනයක්!! (නි)
මේ වාහනයේ අංකය දන්නෙ නැද්ද? (නි)
කඩවත නගරයේ නම් මෙවැනි දේවල් හරිම සුලභයි. (නි)
කවුරු හරි මන්ත්‍රී පුතෙක් වෙන්න ඇති. (නි)
නීති තියෙන්නෙ මිනිස්සුන්ගෙ යහපතට හා පහසුවට(ස)
රියදුරා මත්පැන් බීලද? නැත්නම් කුඩු පානය කරලද? (නි)
ඔන්න ඔහේ ගියාවේ. (නි)
අනේ ඕක මොකක්ද? මේක ලංකාවනේ. (නි)
වාහනේ දැක්කහම කියන්න පුලුවන් දේශප්‍රේමී කෙනෙක්ගේ කියලා. (නි)
කහ ඉර පනින්නන්ට දෙයියන්ගේම පිහිටයි. (නි)
හරි. කහඉර තියෙන්නේ මාරුවෙන්න. ඒත් ඒකෙන් මිනිස්සු මාරු වුණොත් යටකරගෙන යනවානේ. ඒ නිසා දැන් වාහන මාරුවෙනවා. (නි)
එහෙනම් බල්ලෙක් වෙන්න එපැයි. නැත්නම් කොහොමද බල්ලට දාන්නේ? (නි)
මේ වාහනය, ත්‍රිරෝද රථයක් හරි යතුරු පැදියක් හරි වුණා නම් පොලිසියෙන් අල්ලලා උසාවිත් දාලා...ලොකුවාහන වැරදිකළාට පොලිසිය දැක්කත් නොදැක්කා සේ සිටිනවා. මොකද මේ වාගේ වාහන අල්ලලා තමන්‍ට නඩු වැටෙයි කියලා වෙන්න ඇති. (නි)