බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කුල්නාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වූ අද (24 වැනිදා) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ පිල දෙවැනි ඉනිම සදහා ලකුණු 6 ක් දැවී ලකුණු 226 ක් ලබා ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 35 ක් පසු පසින් සිටියේය. කොදෙව් පිල පළමු ඉනිම කඩුලූ 9 ක් දැවී ලකුණු 648 ක් ලබා සිටියදී අත්හිටුවීය. බංග්ලාදේශය පළමු ඉනිම ඕවර 91.1 කදී සියලූ දෙනා දැවී 387 සහ දෙවැනි ඉනිම කඩුලූ 6 ට 226(තමීම් ඉක්බාල් 28, ශකීබ් අල් හසන් 97, නසීර් හොසේන් නොදැවී 64, ටිනෝ බෙස්ට් 26/3) බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම ඕවර 200.3 කදී කඩුලූ 9 ට 648 (ඩැරන් බ්‍රෝවෝ 127, මාලන් සැමුවෙල්ස් 260, ශිවනරින් චන්ද්‍රපෝල් නොදැවී 150, දිනේෂ් රැුම්ඞීන් 31, සොහග් ගෂි 167/3, රුබෙල් හොසේන් 86/2, ශකීබ් අල් හසන් 151/4)
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
868
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බංග්ලාදේශය ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටනක