නායක ගේ‍්‍රම් ස්මිත්ගේ (නොදැවී 111) ශතකය නිසා ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අප‍්‍රිකාව අතර ඇඩිලේඞ් ඕවල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (23 වැනිදා) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 217 ක් ලබා සිටියේය. ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම ස`දහා ලකුණු 550 ක් රැුස් කළේය.
ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම ඕවර 107.2 කදී සියලූ දෙනා දැවී 550 (ඬේවිඞ් වෝනර් 119, මයිකල් ක්ලාක් 230, මයික් හසී 103, ජේම්ස් පැටින්සන් 42, මොනේ මොර්කල් 146/5, ඬේන් ස්ටෙයින් 79/2, ජැක් කලිස් 19/2)
දකුණු අප‍්‍රිකාව පළමු ඉනිම ඕවර 67 කදී කඩුලූ 2 ට 217 (ගේ‍්‍රම් ස්මිත් නොදැවී 111, ඇල්විරෝ පීටර්සන් 54, ජැක් රූඩල්ෆ් නොදැවී 25)
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd