වැලිමඩ ප‍්‍රාදේශීය සභාවේ සංධාන මන්ත‍්‍රීන්ගේ ගෙවල් ඉදිරිපිට අද ”කොඩිවින” තබා ඇතැයි වාර්තාවේ. ”අයිල” යනුවෙන් හැඳින්වෙන මැතිරිලි එහි තබා තිබිණි. බිත්තරකටු, කැපූ දෙහි, පුහුල්, ගැටගැසූ කහ නූල් ආදියද එහි විය. මෙය දේශපාලකයකුගේ වැඩක් විය හැකි යයිද පැවසේ.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිනාත් යනවා
මේක ටෙලිනාට්‍යයක කොටසක් (ස)
දේශපාලනය හුනියමක් තමයි
මොකද්ද අනේ ඒ
මිනිස්සු පව්
ශාන්තියක් කරලා හූනියම කපමුද? (නි)
අපි ඉන්නේ 21 වන සියවසේ නේද ? (ස)
අඩුමගාණේ බෙර සද්දෙවත් ඇහුණේ නැද්ද? (නි)
දේශපාලකයෙක් මේ වගේ දේවල් වලින් බය කරන්න බැහැ. (නි)
අල, බෝංචි, ලීක්ස්, ගෝවා වගේ එළවළු තියන්නයි තිබුණේ. එළවළු මිළ තමයි අපිට නම් තියෙන හූනියම. (නි)
21 වැනි ශතවර්ෂයට නව සොයාගැනීමක්. (නි)