ඉන්දියාව සහ එංගලන්තය අතර තරග හතරකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ මුම්බායිහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (23 වැනිදා) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ඉන්දීය පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 6 ක් දැවී ලකුණු 266 ක් ලබා සිටියේය. පළමු තරගයේදී ද ශතකයක් රැුස්කළ යොවුන් පිතිකරු චෙටිෂ්වර් පුජාරා පන්දු 279 කදී හතරේ පහර 10 ක් සමගින් නොදැවී ලකුණු 114 ක් රැුස්කිරීමට සමත්ව සිටියේය. ඉන්දියාව පළමු ඉනිම ඕවර 90 කදී කඩුලූ 6 ට 266 (විරේන්ද්‍ර සෙවැග් 30, චෙටිෂ්වර් පුජාරා නොදැවී 114, මහේන්ද්‍ර සිං දෝනි 29, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් නොදැවී 60, මොන්ටි පනීසාර් 91/4)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ ලංකාවේ අය කවුද ඉන්නේ? (නි)
චරිත් මොනවද මේ කියවන්නේ? (නි)