රුහුණ සරසවියේ කාන්තා නේවාසිකාගාරයක දී සිකුරාදා අහාර ලබාගැනීමෙන් පසු වමනය, බඩ රිදුම හා බඩ යාම හේතුවෙන් අසාධ්‍ය වූ සිසුවියන් හත් දෙනකු මාතර රෝහලට ඇතුලත් කැර ඇත. 100 ට වැඩි පිරිසක් හදිසියේ ලෙඩවී තැන් තැන් වලින් ප්‍රතිකාර ලබා ඇති අතර කිහිපදෙනකු මාතර මහරෝහලින් ප්‍රතිකාර ලබා පිටත්ව ගොස් ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට වහගෙන ඉන්නකම් මෝඩයත් බුද්ධිමතෙක්ලු (ස)
කට්ටියට මොකක්හරි ඉක්මණින් කරන්න වෙයි වගේ. (නි)
මෙයාලට හැබෑටම වැඩක් නැද්ද (ස)
මොකද්ද දන්නේ නැහැ අසනීපය
මේ දේවල් ගැන කෝකටත් සෙවිල්ලෙන් ඉන්න එක තමයි සුදුසු. (නි)
මාර වැඩක්නේ
වහාම කමිටුවක් පත් කරන්න
ගැහුණුන්ට බනින එකනම් මම අනුමත කරන්නේ නෑ...මොකද මගේ අම්මත් ගැහැණියක් නිසා (ස)
කැම්පස් ගිය අය ලෙඩවෙලා ගොඩක් කල් . ඒ ලෙඩේට තාම බෙහෙත් හොයාගෙන නෑ (ස)
අපෝ අමිල ඉදලා ඉදලා පෙරලා ගත්තා නේ බාල්දියක් කටින් යමක් ඒලියට දැමිමාට පස්සේ ඒක නැවත ඇතුලට ගන්න බෑනේ (ස)
ජරාවක් කාලා ඇති . (ස)
මම මොනවා කියන්නද
ඇයි පිරමින්ට ලෙඩ නැද්ද ? කාපු කෑමක තමයි ප්‍රශ්නේ තියෙන්න ඇත්තේ. ඉව්වේ පිරිමි කෙනෙක්ද දන්නේ නෑ (ස)
කෑමක් විස වෙලා වෙන්න ඇති
අමිල දෙයක් කියන්න කලින් කිහිපවතාවක් හිතලා බලන්න (ස)
වමනය යනවනම්, බඩ රිදෙනවානම් වෙන දෙයක්ද දන්නේ නෑ............. (ස)
නිකන් කට තිබ්බ පලියට විකාර කියන්න එපා අනේ. මොනා උනත් එයාල ලෙඩ වෙල ඉන්නෙ. ඔතන ඉන්න අපේ අක්කලා නංගිලා වගේම ගෑනු ළමයි ටිකක්. ලංකාවෙ ඉන්න ගොඩක් අයට දැන් හැංගීම් දැනීම් නේ වගේ. (ස)
"සමහර ගැහැණු " කියලා කියමුද අමිල (ස)
ගෑනු කොහොමත් ලෙඩ ගොඩවල් තමයි (ස)