වැල්ලව ප්‍රදේශ රැසකට පෙරදින රාත්‍රියේ ඇද හැළුණු තද වර්ෂාව හේතුවෙන් 18 වැව සහ සරත්ගේ වැව කැඩීයෑමෙන් බෝධිගම, මානලගම, පරණබලාරුව කුඩා ඔය ඇතුළු ප්‍රදේශ රැසක නිවාස 116කට හානි සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. කුඩා ඔයේ සහ කිරිඳිඔයේ ජල මට්ටම ඉහළ යෑමෙන් ද ගම්මාන රැසක් ජලයෙන් යට විය. ජීවිත හානි කිසිවක් වාර්තා වී නැත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ වැව කනගාටුයි මට
දුෂ්කර පළාත්වල ඉන්න අහිංසකයින් කබලෙන් ලිපට (ස)
ඒ මිනිස්සුන්ට දෙයියන්ගේම පිහිටයි. (නි)
අසරණ මිනිස්සුන්ට මොකද කරන්නේ
කනගාටුයි